AnuradhaRa

Well-known member
  • උඹලගෙ මදර් බෝඩ් එකේ මොඩල් එක බලාගන්ඩ command prompt එකේ මෙහෙම ගහන්ඩ
    wmic csproduct get name

    බයොස් වර්ෂන් එක බලාගන්ඩ මෙහෙම..

    wmic bios get serialnumber