CNC courses gena...

Eng_man

Active member
  • Apr 15, 2018
    224
    73
    28
    machanla kawru hari dnnawada CNC(computer numerical controller machine)gena course krna thenak,salli dila hri krnna puluwn thenak nm hodai....!
     

    Bakala

    Member
    Oct 9, 2018
    6
    0
    0
    CGTTI-katubedda
    ATI -katubedda
    Japan tec
    Mewage thiyanawa bn
    Maha gemak ne bn ubata Net ekenma iganaganna puluwan simuleter ehemath thiyanawa
    එත් ජොබ් එකකට වගේ නම් machine වල වැඩ කරලම ඉගනගන්න ඔනේ...machine වල OS වෙනස් එකින් එකට
     

    Bakala

    Member
    Oct 9, 2018
    6
    0
    0
    Courses වල උගන්වන්නෙ basic විතරයි බන් වැඩ කරලම ඉගෙනගන්න ඔනේ.machinist full time couse එකක් කරොත් නම් හොදටම ඉගෙනගන්න පුලුවන්