කවුරුහරි දන්නවද CNC machine අපිට ඕන විදියට customize කරල හදාගන්න පුලුවන් තැනක්. CNC මැශින්ම වෙන්න ඕන නෑ. මට පහල තියන විදියෙ ලී කෑල්ලක් කපාගන්න තිබුනනම් ඇති. thickness එක 6mm වගේ උනාම ඇති. width එකයි height එකයි 2inchx2inch වගේ තියෙන්නෙ ඕන. මේකෙ මැශින් හදන කවුරු හරි ඉන්නවනම් හදන්න පුලුවන්නම් ඒත් කමක් නෑ. පටි විදියට කපල අපි මැශින් එකට දාන්නම්. output එක වෙන්න ඕන පහල රූපෙ විදියට. පැයකට කෑලි 1000ක් වත් කැපෙන්න තියෙන්න ඕන.හයිඩ්‍රොලින් ප්‍රෙශර් වලින් ප්‍රෙශ් කරන්න නම් බෑ ඕන්. එහෙම කෑල්ල කෑල්ල කපන්න ගියොත් පන යනව.අනික වටේ smooth නෑ එහෙම කැපෙනකොට
Last edited:

