CNC table ගැන දන්නා ය ඉන්නවද? (Engineers)

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    CNC table ගැන දන්නා ය ඉන්නවද? (Engineers)

    මචන්.. මගේ light shop එකට light හදන්න මම ප්ලස්මා කටර් එකකට CNC bed එකක් හදන්න යන්නේ. mach3 සොෆ්ට්වෙයාර් එක තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ. ebay එකේ තියෙන කිට් එක හොඳද කියල දන්නා අය පොඩි advice එකෙක් දියන්.

    ලින්ක්‌ http://www.ebay.com/itm/280718785197?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    මචන් ලංකාවේ rack and pinion ගන්න දන්න තැනක් තියෙනවද?

    හැදුවට පස්සේ මේක සෙටප් කරන්න දන්න එකෙක් ඉන්නවද?

    තනියෙන් නැගිටින්න හදන එහෙකුට කරන ලොකු උදව්වක්.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Silvercircle හරි Jeewa Plastic අහල බලපන් මොකද බන් මේ ඔක්කොම උබම හදන්න ට්‍රයි කරන්නෙ ගාන වැඩි නිසාද????

    ඔව් මචන්... මගේ මේ project එකේ cost එක රු.100,000/= කින් ඉව‍රකරන්න බලන්නේ.(Plasma cutter එකයි compressor එකයි නැතුව.)
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    rack and pinion hari yayida manda normally cnc wala enne ball screw

    3 axis madida ban .

    uba oken kapanna yana kaallaka pinthurayak dahan balanna
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    rack and pinion hari yayida manda normally cnc wala enne ball screw

    3 axis madida ban .

    uba oken kapanna yana kaallaka pinthurayak dahan balanna

    මචන්.. ඔක්කොම CNC bed තියෙන්නේ රු 1,000,000/- වලට වඩා ඉහලින්. ඒ ගානට ගත්තොත් මගේ ෂොප් එක වහන්න තමයි වෙන්නේ.

    මම හදන්න හිතන් ඉන්නේ මේ වගේ බෙඩ් එකක් (4'X 4')

    iplasma%20table.jpg.JPG

    iplasma%20carriage%2075.jpg

    57479d1345736363-new-build-hypertherm-65-iplasma-4x8-table-candcnc-img_1243.jpg

    ulc2s.jpg
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    table eka hadana eka amaru naa echchara .
    lankawe plasma cutter hadana thattayek innawa . u nam kiwwe rack and pinion china walin genawa kiyala . uge machine ekaka drive shaft wagayak api cnc lathe karala dunna .
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    table eka hadana eka amaru naa echchara .
    lankawe plasma cutter hadana thattayek innawa . u nam kiwwe rack and pinion china walin genawa kiyala . uge machine ekaka drive shaft wagayak api cnc lathe karala dunna .

    උව මම හොඳටම අඳුරනවා. පාලිත නේද. ඌ මේක දැනගත්තොත් මාත් එක්ක තරහ වෙනවා. මොකද ඌ හිතන්නේ උට මම බඩේපාර ගහයි කියලා.උගේ මේ වගේ bed එකක් රු.1,200,000.00 වඩා වැඩි වෙනවා. මට ඕනේ මේක හදල විකුනන්න නෙවෙයි නේ. (Not for commercial purpose)

    මචන්. නිකමටවත් මගේ user name එකවත් උට කියන්න එපා....
    :no:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    rack and pinion hari yayida manda normally cnc wala enne ball screw

    3 axis madida ban .

    uba oken kapanna yana kaallaka pinthurayak dahan balanna

    මේ මගේ ෂොප් එකේ facebook page එක... එකේ තියෙන ලයිට් තමයි හදන්නේ.

    Sanu Lights

    ලයික් කරපන්. යාළුවොන්ටත් කියන්න..
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    උව මම හොඳටම අඳුරනවා. පාලිත නේද. ඌ මේක දැනගත්තොත් මාත් එක්ක තරහ වෙනවා. මොකද ඌ හිතන්නේ උට මම බඩේපාර ගහයි කියලා.උගේ මේ වගේ bed එකක් රු.1,200,000.00 වඩා වැඩි වෙනවා. මට ඕනේ මේක හදල විකුනන්න නෙවෙයි නේ. (Not for commercial purpose)

    මචන්. නිකමටවත් මගේ user name එකවත් උට කියන්න එපා....
    :no:

    dan tikak kal ban uwa kaalekin hambuneth naa.

    karanna bari deyak naa ban .hadanna patan ganin bed eka .
     
    • Like
    Reactions: sanjaya1975

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැඩි විස්තරයක් දන්නේ නෑ මචන් සුභ පතනවා බොට :D
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දිරිමත් කරන සියලුදෙනාටම ගොඩක් ස්තුති. කව්රුහරි උදව්කරන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවනම් කියපන්.