coat rent ekata oni

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අබා එකේ තියනවා ඩිපොසිට් තියන්න ඕනෙ 8000ක් වගේ.කෝට් එක 3000ක් වගේ.

    කැලනියෙ කැම්පස් එක ලග පොට් දෙකක් තියනවා එතන අයිඩී එක තියලා 1500ට වගෙ හොද කෝට් එකක් ගන්න පුලුවන්
     
    • Love
    Reactions: weerarathne99

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Wills Design battaramulla, Abba nugegoda/battaramulla ... mama nan personally coat rent out karana wadeta kamathi na machan.. skin diseases ananmanan.. un hodanne nathuwa athi loweth..