Cobalt කන්ද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ කන්ද සිරා ද ? නැත්නම් මන්නා තෙල් වගේ ඡන්ද කාලෙට එන එකක්ද
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,224
    26,670
    113
    Kandy
    ඒ මොකක්ද බන් ඒ??
    ලංකාවේ දකුනු මුහුදේ අංකාවට 150km ඈතින් විශාල කෝබෝට් නිදියක් පිහිටලා තියෙනවා ඒක ගන්න ඉන්දියාවෙන් ජාතියන්තර සමුද්‍ර අදිකාරියකින් අවසර ඉල්ලල්ලා එහෙන් කියලා එක ලංකාවට අයිති එකක් කියලා රන්න පොනිලා ඕකත් ඉන්දියාවට දෙයි
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle

    ඒ කියන්නේ ලංකාවට අයත් මුහුදු කලාපේ තියන එකක්? ඕක කොහොමත් අපේ උන්ට ගන්න බැ නේ. ඕක ගන්න සල්ල්ත් නෑ, තාක්ෂණයත් නෑ. ෂුවර් කොහෙට හරි විකුනවී.
     
    • Like
    Reactions: Honey Bunch

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ

    මිනිරන් වලින් රට ස්වයපෝෂිත වෙනවා කියපු ජෙප්පෝ කොබෝල්ට් වලින් රට හදන්න යන්නේ🤣🤣
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,950
    10,494
    113
    ලංකාවේ දකුනු මුහුදේ අංකාවට 150km ඈතින් විශාල කෝබෝට් නිදියක් පිහිටලා තියෙනවා ඒක ගන්න ඉන්දියාවෙන් ජාතියන්තර සමුද්‍ර අදිකාරියකින් අවසර ඉල්ලල්ලා එහෙන් කියලා එක ලංකාවට අයිති එකක් කියලා රන්න පොනිලා ඕකත් ඉන්දියාවට දෙයි
    දැනටමත් දෙන්න ප්ලැන් කරලා ඉවරයි , ඒ කියන්නේ ලංකාව ඉන්දියාව සහ තායිවානය ඇතුලත් අලුත් සමාගමක් පිහිටවලා කැනීම් පටන්ගන්න යෝජනාව මෙසේ උඩට ඇවිල්ලා තියෙන්නේ
     
    • Wow
    Reactions: Honey Bunch

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,478
    25,162
    113
    මයින මන්නරමේ තෙල් ලිඳ හාරල ඉවරද සීයෙ ??
    thawama haaranawa mitto

    output.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    ඒ කියන්නේ ලංකාවට අයත් මුහුදු කලාපේ තියන එකක්? ඕක කොහොමත් අපේ උන්ට ගන්න බැ නේ. ඕක ගන්න සල්ල්ත් නෑ, තාක්ෂණයත් නෑ. ෂුවර් කොහෙට හරි විකුනවී.
    කොහොමත් අපිට ගන්න ශක්තියක් දැනුමක් නැ. නමුත් එහෙම කියලා අපි කුනුකොල්ලයට දිලා වැඩක් නැ. නිකං වික්කම වාසියක් නැ.

    අපි එන යෝජනාවක් දාන්න ඕනි මේක හාරන්න අරන් යන්න නමුත් මේවා ශිප්මන්ට් කරන්න ඕනා රටෙන්(හම්බන්තොට වරාය වගේ), මේවා ප්‍රොසෙස් කරණ මොනාහරි කර්මාන්තසාලාවක් රටේ හදන්න ඕනා වගේ. අනික සස්ටේනබිලි විදිහට වැඩේ යන්න ඕනා වගේ. කොබොල්ට් වල ඉල්ලුම එක්ක බැලුවම මේවා කවු⁣⁣රු ගත්තත් කරන්න වෙනවා. ඉන්දියාව වටිනාකම දන්නවා කියන්නේම අයෝජකයෝ නැත්තේ නැ. මේවා කරන්න පුලුවන් දේවල්. ආයොජකයෝ අපි කියන යෝජනා බාරගන්නවා, නමුත් කවුරුහරි එහෙම නැ කියන්නේ ඒ ඇවිත් තියෙන්නේ අතයටින් එන ආ⁣යෝජකයෝ නම්.

    මොනාහරි දෙයක් ඔහේ විකුනලා රට දියුනු කරන්න බැ. මම කියපුවා ඒකට අන්තර්ගත වෙන්න ඕනා. රටේ එක පාලකයෙක්ටහරි මොලේ කල්පනා වෙනවානම් ඇති.
     
    මේ විදියට අපේ බල්ලෝ ජීවිතේට කරන්නේ නැ. හොද කොමිස් පාරක් ගහල අඩුවට දෙවි ෂුවර්. දැක්කද අර හිල්ටන් එක ඩොලර් මිලියන එකසීය ගානකට තක්සේරු කරපු එක දැන් ඩොලර් මිලියන 50 විකුනන්න හදන්නේ. ඔය අපිට දකින්නවත් නැති කොබොල්ට් කන්දටත් වෙන්නේ ඕකම තමයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    මේ විදියට අපේ බල්ලෝ ජීවිතේට කරන්නේ නැ. හොද කොමිස් පාරක් ගහල අඩුවට දෙවි ෂුවර්. දැක්කද අර හිල්ටන් එක ඩොලර් මිලියන එකසීය ගානකට තක්සේරු කරපු එක දැන් ඩොලර් මිලියන 50 විකුනන්න හදන්නේ. ඔය අපිට දකින්නවත් නැති කොබොල්ට් කන්දටත් වෙන්නේ ඕකම තමයි.
    ආ සෑර් අද 2024-07-25

    සතියක් ගියා මට ෂොට් එක දෙනවා කියලා.
     
    • Haha
    Reactions: Kalegana