coc එකක් ගන්න

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙයක් හැදුවට පස්සේ coc එකක් ගන්න බැරිද මචන්ලා?

    අව්ලක් නෑ coca cola ඔනේ වෙලාවක බෙන්න පුළුවන් ඒත් ඉතින් ශරීරයට හොද නෑ කියලාත් කියනවා :baffled: හැමදාම බොන්න එපා බං :baffled:
     
    • Like
    Reactions: anchor14

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    හැදුවට පස්සෙ තමයි ඔය අනුකූලතා සහතිකේ දෙන්නෙ.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,034
    1,640
    113

    අව්ලක් නෑ coca cola ඔනේ වෙලාවක බෙන්න පුළුවන් ඒත් ඉතින් ශරීරයට හොද නෑ කියලාත් කියනවා :baffled: හැමදාම බොන්න එපා බං :baffled:

    MahaadenaHUTTA
     
    • Like
    Reactions: E Jay