COC approval

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machnla,

    COC approval එක කියන්නේ මොකක්ද , ගෙයක් හදද්දි. මොකක්ද ප් procedure එක....

    දන්න කෙනෙක් ඉන්නවද....
     
    • Like
    Reactions: Solo Rider

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    Machnla,

    COC approval එක කියන්නේ මොකක්ද , ගෙයක් හදද්දි. මොකක්ද ප් procedure එක....

    දන්න කෙනෙක් ඉන්නවද....
    umba gedara plan ekata hadala complete kara kiyala and eka standard follow kara kiyala ganne certificate eka , eka ganne adala pradeshiya saba or nagara sabawen, eka ganne eka compulsory na habai eka thibbama value eka wadi wikunaddi ;-)
     
    • Like
    Reactions: pra52

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    aprove karapu plan ekata ge hadla iwara unama ganna one ekak oka. pradeshiya sabha ekan avith oya egolantaa dunna plan ekatama da oke kale kiyala balala tama oka dene, goda unage ithin oka na :lol:
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    Machnla,

    COC approval එක කියන්නේ මොකක්ද , ගෙයක් හදද්දි. මොකක්ද ප් procedure එක....

    දන්න කෙනෙක් ඉන්නවද....
    අනුමත සැලසුම් වලට අනුකූලව ඉදිකිරීම් අවසන් කර වාණිජ මෙහෙයුම් සඳහා පරිශ්‍රය සූදානම් නම් අනුකූලතා සහතිකය (COC) නිකුත් කෙරේ.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    mulinma machan uba gedara plan eka approve karagena ge hadaganna oni...... haduwata passe eka apahu e design eka vidihatama haduwada kiyala council approval eka ganna oni plan valata.... COC eka ubata wedagath wenne uba Gedara bank ekata thiyala loan gannavanan tama... nettan bank eka valuation karanne land ekata vitarai...... uba COC ganna oni ne uba loan ekakata yanavanan.... "Certificate of Conformity (COC) is issued if the construction is completed in accordance with the approved plans and the premises is ready for the commercial operations."
     
    • Like
    Reactions: topkollek

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    umba gedara plan ekata hadala complete kara kiyala and eka standard follow kara kiyala ganne certificate eka , eka ganne adala pradeshiya saba or nagara sabawen, eka ganne eka compulsory na habai eka thibbama value eka wadi wikunaddi ;-)

    thanks macho

    mulinma machan uba gedara plan eka approve karagena ge hadaganna oni...... haduwata passe eka apahu e design eka vidihatama haduwada kiyala council approval eka ganna oni plan valata.... COC eka ubata wedagath wenne uba Gedara bank ekata thiyala loan gannavanan tama... nettan bank eka valuation karanne land ekata vitarai...... uba COC ganna oni ne uba loan ekakata yanavanan.... "Certificate of Conformity (COC) is issued if the construction is completed in accordance with the approved plans and the premises is ready for the commercial operations."

    thanks macho
    ------ Post added on Apr 19, 2024 at 10:14 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Machnla,

    COC approval එක කියන්නේ මොකක්ද , ගෙයක් හදද්දි. මොකක්ද ප් procedure එක....

    දන්න කෙනෙක් ඉන්නවද....
    ගේ හදලා ඉවර වෙලා ටී ඕ. ට ගිහින් කියන්න ඕනෙ. එතකොට ඉල්ලුම් කරන්න ඕනෙ. ඊටපස්සෙ ටී. ඕ. ඇවිත් බලලා ඕකේ නම් ඕක දෙනවා. බලන්නෙ ප්ලෑන් එකේ විදිහට ගේ හදලද කියලා. ගෙදරකට ඕකක් තිබ්බම වටිනාකම වැඩී. බැංකු වලින් ඉල්ලනවා.
     
    • Like
    Reactions: pra52

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    ගේ හදලා ඉවර වෙලා ටී ඕ. ට ගිහින් කියන්න ඕනෙ. එතකොට ඉල්ලුම් කරන්න ඕනෙ. ඊටපස්සෙ ටී. ඕ. ඇවිත් බලලා ඕකේ නම් ඕක දෙනවා. බලන්නෙ ප්ලෑන් එකේ විදිහට ගේ හදලද කියලා. ගෙදරකට ඕකක් තිබ්බම වටිනාකම වැඩී. බැංකු වලින් ඉල්ලනවා.
    Thanks macho
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    ඕව හෙන විහිලු. අපට අයිති හිස් ඉඩමක අල්ලපු ඉඩමේ එකා ගෙයක් හදන්න ගත්ත. අපි මාස ගනනකට පස්සේ හිගින් බලද්දී උගේ වහලේ කෑල්ලක් අපේ ඉඩමේ. වහිද්දි වතුර ටිකත් අපේ ඉඩමේ. ඕකට ප්‍රාදේශීය සභාවේ පැමිණිල්ලක් දැම්ම. ඒක විභාග වන අතරේම උන් පටස් ගාල coc අරන් ගෙදර ඇතුලේ වැඩ ඉවරත් නෑ. TO කාරයට සල්ලි දුන්නම උන් එන්නෙත් නෑ බලන්න.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe