ඉන්දියාවට පාස්පෝට් එකක් යවන්න...

vectorizer

Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    පාස්පෝට් එකක් තියනවා ලංකාවේ එම්බසියක් නැති රටකට වීසා approve වෙච්චි එකක්.
    Visa approved sticker and seal ගහගන්න ඉන්දියාවේ ඒ රටේ එම්බසියට
    මේ පාස්පෝට් එක යවල stamp කරන් ආපහු ගෙන්න ගන්න ඔ්න.
    මේ procedure එක කරපු කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවද
    මේක කරගන්න ක්‍රමය මොකක්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113

    Adu kule indiyawata nathuwa singapore wage yawanna barida? Koy embassy ekath ekai
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    අදාළ රටෙන් ලගම තියන embassy එක India වලට තමයි approval එවන්නේ 😑
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    අදාළ රටෙන් ලගම තියන embassy එක India වලට තමයි approval එවන්නේ 😑
    Oka habai yawanne registered post (mandatory signature when receiving). Eke athulema registered post return envelope ekak daala yawanna puluwan