මේව විස නැද්ද බන් ?? ඩස්පයින්ට ම සෙට් වෙන කෑම :baffled:
lilman Well-known member May 10, 2009 41,385 55,390 113 Colombo Jan 15, 2026 #1 මේව විස නැද්ද බන් ?? ඩස්පයින්ට ම සෙට් වෙන කෑම Reactions: Inigo Montoya
Besamaayam Well-known member Jan 10, 2026 2,355 3,502 113 43 Wakanda Jan 15, 2026 #2 මේකෙත් ඉන්නව ඕව කන්න කැමති උන් Reactions: lilman
Inigo Montoya Well-known member Nov 15, 2025 8,749 17,077 113 35 Spain Jan 15, 2026 #3 විස වෙන්න බෑ නේ, ඔම්ලට් එක ට සීනි දැම්මම කේක් වගේ රසක් ඒවි. කේක් හදන්නේ බිත්තර සීනි පිටි නේ. හැබැයි මගේ ඔම්ලට් එක ඔහොම හදනවට මම කැමති නැහැ. මට ඕන ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් ඉහල තෙල් නැතිව බැදපු ඔම්ලට් එක Reactions: lilman
විස වෙන්න බෑ නේ, ඔම්ලට් එක ට සීනි දැම්මම කේක් වගේ රසක් ඒවි. කේක් හදන්නේ බිත්තර සීනි පිටි නේ. හැබැයි මගේ ඔම්ලට් එක ඔහොම හදනවට මම කැමති නැහැ. මට ඕන ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් ඉහල තෙල් නැතිව බැදපු ඔම්ලට් එක
Emios Well-known member Dec 10, 2009 75,839 68,226 113 Jan 15, 2026 #4 un bona watura oyta wada wisayne ganak netuwa athi Reactions: netnet
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,739 10,368 113 Jan 15, 2026 #5 Kama valata vine brandy beer danava vage athi
netnet Well-known member Oct 6, 2016 9,819 8,550 113 Jan 16, 2026 #8 eeew mun nam kawadawat hadena un nemei. appo
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,105 15,605 113 New Zealand Jan 16, 2026 #10 Besamaayam said: මේකෙත් ඉන්නව ඕව කන්න කැමති උන් Click to expand... උබේ ප්‍රොෆයිල් පිංතුරේ ඉන්න එකා හදන්නෙත් ඔයවගේ කෑම Reactions: Besamaayam
Besamaayam said: මේකෙත් ඉන්නව ඕව කන්න කැමති උන් Click to expand... උබේ ප්‍රොෆයිල් පිංතුරේ ඉන්න එකා හදන්නෙත් ඔයවගේ කෑම