Coca Cola ඔම්ලට්..

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,781
    17,144
    113
    35
    Spain
    විස වෙන්න බෑ නේ, ඔම්ලට් එක ට සීනි දැම්මම කේක් වගේ රසක් ඒවි. කේක් හදන්නේ බිත්තර සීනි පිටි නේ. හැබැයි මගේ ඔම්ලට් එක ඔහොම හදනවට මම කැමති නැහැ. මට ඕන ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් ඉහල තෙල් නැතිව බැදපු ඔම්ලට් එක
     
    • Like
    Reactions: lilman