You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Coca-Cola ප්රචාරක දැන්වීම් ඉතිහාසය අවු:130ක සිට
කොකා කෝලා ads වල අන්තර්ගතේ තමා මන් අද කියන්න යන්නේ 
1886 තමා මේ සමාගම පටන් අරන් තියෙන්නේ .මේ තියෙන්නේ මුල්ම ad එකයි
Last edited:
මේකෙ ඉන්නේ කීර්තිමත් ඔපෙරා තරුවක් වන Liilian Nordica මෙය ප්‍රචාරණය කරන අයුරුයි මේ පෙන්නන්නේ.
මුල්ම කාලේ මේවගේ කොකේන් කියන මත්ද්‍රව්‍යය අන්තර්ගත කරා කියන්නේ,හැබැයි 1904න් පස්සේ අයින් කලාලු ඒවා
ඊට පස්සේ කැපෙන් කියන රසායනිකය දැම්මලු ශක්ති වර්ධකයක් විදියට
පසුකාලීනව කාන්තාවන්ට මත්ද්‍රව්‍ය වලට විකල්පයක් විදියට මේක වෙළදාම් කරන්න ගත්තලු
මේ වක්‍ර ඊ තලේ මෙම සමගේමේ මුල සංකේත වලින් එකක්ලු.එකෙන් අදහස් කරන්නේ ශක්තියේ සන්කෙතයක්ලු
අපි දන් බොන කොකා කොලා බෝතලේ හැඩේ ආවේ 1915න් පස්සේ
1924න් පස්සේ බෝතල් 6ක් එකට එන අසුරුමකුත් ආවලු
1920දි මේක ශක්ති ජනක පානයක් විදියට අලෙවි කලාලු
සැන්ටගේ පාටත් රතු උනේ කොකා කෝලා හින්දලු
Last edited:
විශ්වාශ කරන්නත් බැරි විදියට 1936 වෙනකොට මේ සමාගමට අවරුදු 50ක් සපිරුනාලු
මෙයාල ප්‍රධාන වචයෙන් සතුටින් ඉන්න කාන්තාවන් මෙම පානය පාවිච්චි කරනවා කියලා පෙන්වලා දැන්වීම් පල කලාලු
දෙවන ලෝක යුද්ද කාලේදී හමුදාවටත් දුන්න කියන්නේ
යුද සෙබලියනුත් පානය කරන බව පෙන්වා වෙළඳ දැන්වීම් නිර්මාණය කෙරුණි
නිවෙස් වලට ගෙනියන්න රඳවනයක් විදියට එන්න ගත්තලු,එතකොට කිරි සහ වෙනත් යුෂ වර්ග වෙනුවට පානය කරන්න ගත්තලු
මේවා ඕනෑම ඉර්තුවකට පානය කරන්න පුළුවන් කියල එයාල කිව්වලු
මචන්, මුල්ම එක 1886 වෙන්න ඕනා නේද ? ඒක හදපන්.හොඳ ලිපියක් මචන්, රෙප් 9+ 

Ice Cream එක්කත් පානය කරන්න පුළුවන් කියල කිව්වලු
මිනිසුන්ගේ දයිනික පැනයක් කියල පෙන්වන්න ගත්තලු
අද දවස වෙනකොටත් මේ වසර 130ක ඉඳන් එන පානය තවමත් අලෙවි වෙන්නේ මෙහෙමයි
ඔන්න ඉතින් ඔහොමයි කොකා කෝලා දැන්වීම් හැදුනේ
මමනම් කියන්නේ නැ මේවා හොඳයිද නරකයිද කියලා.එක එක්කෙනා එක එක කතා කියනවනේ.මම මේක දැම්මේ මේ දැන්වීම් ඉතිහාසය පෙන්වීම සඳහා පමණි
Last edited: