Coca - Cola Ingredients

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Coke.jpeg

    අපි කව්රුත් රස විදින කොකෝ කොලා වල අන්තර්ගතය කව්රුත් දන්නේ නෑ ඒත් එය
    කොකෝ කොලා විසින්ම මෙම වසරේ පෙබරවාරි මාසයේ නිකුත් කල වගයි.

    ලෝකයේ වසර 125ක විශිෂ්ට රහසක් ලෙස එය සලකයි

    :love: එක ඔයාලත් එක්ක බෙදාගන්ඩ හිතුව :love:

    :love: තව විශේෂ කරුණක් ඒත් එක හදන විදිහ තාම දාලා නෑ.... :love:

    එහනම් මෙන්න ඔයාලත් කරලා බලන්න. සුබ පැතුම් :rofl:

    • Fluid extract of Coca: 3 drams USP
    • Citric acid: 3 oz
    • Caffeine: 1 oz
    • Sugar: 30 lbs
    • Water: 2.5 gal
    • Lime juice: 2 pints (1 quart)
    • Vanilla: 1 oz
    • Caramel: 1.5 oz or more for color
    The secret 7X flavor (use 2 oz of flavor to 5 gals syrup):

    • Orange oil: 20 drops
    • Cinnamon oil: 10 drops
    • Lemon oil: 30 drops
    • Coriander oil: 5 drops
    • Nutmeg oil: 10 drops
    • Neroli oil: 10 drops
    • Alcohol: 8oZ

    මේක තමා...................

    මේක තමා හැබැයි 7X ෆ්ලෙවර් මික්ස් කරන්න දන්නේ කොම්පැනි එකේම දෙන්නෙක්ට ලු

    මේක හොයාගත්තේ Dr. Pemberton

    ඌට සුබ පතලා යමල්ලා.....

    coca-cola_bubbles_2009-610x910.jpg

    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    oya bara bara nam walin dammama owa hoyanna kohomath ba ban, oya danna kiyana tika dala mokak hari beemak hadagamu alcohol ehemath thiyenne paata enne ekata wenna athi ha ha...
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan oka 1st hadanakota coca cola thada kola patailu. mulinma dunne ganunta oluwe amaruwata behethak hatiyatalu. passe thamai oka podak modify wela oya patata awe. anika oke owner ta one unalu oke bottle eka blind minihekuta hari allapuwama coca cola bothalayak kiyala denagana widiyata hadanda. okema rival thamai Pepsi. Coke wars documentry eka balapan machan. eke oya okkoma thiyanawa.
     
    :love::love: