[FONT="]ලෝගෝ එක දැක්ක ගමන් කොකා කෝලා කියාලා ඉතින් දැනුම් තේරුම් තියෙන පොඩි එකෙක් මනුස්සයෙක් මේ[/FONT][FONT="]නම[/FONT][FONT="]නොදන්න කෙනෙක් නැ කියලායි මට හිතෙන්නේ...

මොකද ඒ තරමටම මේ කොකා කෝලා අපේ ජිවිත වල තියෙනවා![/FONT]
[FONT="]
[/FONT]
[FONT="] ඉතින් මට හිතුනා දාන්න කොහෝම ද, කවදාද මේ කොකා කෝලා ලෝකේට ආවේ කියාලා! ඉංග්‍රිසී ලිපියක් සිංහලට හරවලා තමා දැම්මේ...දිගට තිබුනත් අවශ්‍ය දේ පමණක් මම මේකට දැම්මා!
වැදගත් වේවි කියාලත් හිතෙන නිසා....[/FONT]

[FONT="]මේ කොකා කෝලා හැදිච්ච හැටි[/FONT]
[FONT="]කියවලා බලලා ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් ම දාලා යන්න![/FONT]



1886 මැයි 08 මාසයේ කොකා කෝලා සොයා ගත්තා දොස්තර ජෝන් පෙම්බර්ටන් මහත්තයා ඇමරිකාවේ ජෝර්ජියා හි ඇට්ලන්ටා වල හිටපු බෙහෙත් ශාලාවක
ඔහු කෝකා කෝලා වලට අන්තර්ගත කරන සාන්ද්‍රණය අත්හදා බැලුවේ තඹ කේතලයකින් තමන්ගේ කාර්යාලයේ පිටුපස යි එය ඔහුගේම ජැකොබ් බෙහෙත් ශාලාවේ ප්‍රථම වරට අලෙවි වුයේ සත 05 ටය.ඒ දෙහි කුරුදු හා කොකා කොල හා බ්‍රසීල ඉතා කුඩා ගසක කරල් වගයක් එකට මිශ්‍ර කර සාදා ගත් සාන්ද්‍රණයකින්.පසුව එයට කාබනේට් ජලය එකතු කර අද ඇති කෝකා කෝලා සාදන ලදි.
[FONT="]දොස්තර ජෝන් පෙම්බර්ටන්[/FONT]
[FONT="] මේ බීම ජාතියට නම ඔහුට දුන්නේ ඔහුගේ පොත් තබන්නා වු [/FONT]
[FONT="]පැන්ක් රොබින්සන් විසිනි[/FONT]
[FONT="]පැන්ක් රොබින්සන්[/FONT]
[FONT="]1986 වන විට ඇට්ලන්ටාවේ තිබු නිතියක් අනුව ඔහුට මෙහි නම වෙනස් කිරීමට සිදුවු අතර ඔහු නැවතත් මෙහි අන්තර්ගතය ඔහු සතුව හිසේ කැක්කුමකට දෙනු ලබන ටොනික් එකක්ද එකතු කර “පෙම්බර්ටන්ගේ ප්‍රංශ වයින් කොකා“ ලෙස වෙනස් කල අතර එය මෙකල බෙහෙත් සපයන්නන් අතර ඉතා ජනප්‍රිය විය..විශේෂයෙන් එය මහන්සිය නැති කරන පානයක් ලෙසත් ජනප්‍රිය වුනා..[/FONT]
[FONT="]එකල [/FONT][FONT="]“පෙම්බර්ටන්ගේ ප්‍රංශ වයින් කොකා“ පුවත්පතක දැන්වීමක්![/FONT]
[FONT="]1886 දි ගැලුම් 25 දිනකට විකුණු පෙම්බර්ටන් රසායන සමාගම විකුණු අතර ඒ සඳහා පෙම්බර්ටන් ඩොලර් 76.96 වියදම් කලත් ලැබි තිබුනේ ඩොලර් 50 ක් වු අතර ඔහුගේ අයහපත් වු රෝගී තත්වයත් සමග ඔහු මේ සාන්ද්‍රණය හා සමාගම ඩොලර් 2300 කට අසා ගිග්ලර් කැන්ඩ්සර් නැමත්තාට විකුණා දැමු අතර පෙම්බර්ටන් මහතා 1888 දි මිය ගියේය. [/FONT]
[FONT="]අසා ගිග්ලර් කැන්ඩ්සර්[/FONT]
[FONT="]
[FONT="]කැන්ඩ්සර් විශාල ලෙස මේ සමාගම දියුණු තත්වයට පත් කල අතර 1899 දි ඔහු බෝතල් ලෙස විකිණිම ආරම්භ කල අතර 1915 දි දැනට කෝකා කෝලා සදහාම ආවේනික වු බෝතලය [/FONT][FONT="]Root Glass company[/FONT][FONT="] ය මගින් සාදන ලදි.[/FONT]
[FONT="]1915 දී නිපද වු කොකා කොලා බෝතලය[/FONT]
[FONT="]1930 දි රේඩියෝ වේද, 1950 දී රූපවාහිනියේ ද ප්‍රචාර ගෙන යාම අරම්භ කර අද වන විට ඩොලර් බිලියන 50 ක් ඇති රටවල් 195 තම නිශ්පාදනය සලසන ලොව විශාලම ආයතනයක් බවට පත්ව ඇත....[/FONT]
[FONT="]1996 දි ඔලිම්පික් ක්‍රිඩා උලෙළ පැවතියේ කොකා කෝලා උපන් නගරය වු ඇට්ලන්ටාවේදීය.කෝකා කෝලා සමාගම පාසල් ශිෂ්‍යත්ව ආදි ලෝක ජනයාට වැදගත් වු දේද ඉටුකරයි.කෝකා කෝලා සමාගමේ අතිතයේ දැ සියල්ල ඇට්ලන්ටාවේ ඇති[/FONT]
[FONT="]visit the World of Coke in Atlanta[/FONT]
[FONT="]ස්ථානයේදී දැක ගත හැකිය.[/FONT]
[FONT="]
[FONT="]
[FONT="]
[FONT="]මේ තිබෙන්නේ 1886 න් පසුව කොකා කෝලා සඳහා යොදා ගන්නා ලද දැන්වීම් කිහිපයක්!මේවා ඉතාම පරණ දැන්විම් වේ![/FONT]
[FONT="]
[FONT="]පහත දැක්වෙන්නේ කෝකා කෝලා සමාගම විවිධ කාලයන්හි යොදා ගත් ලාංජනයන් වෙනස් වු ආකාරයයි![/FONT]


[FONT="]කොකා කෝලා බෝතල් වල වෙනස්වීම....[/FONT]

[FONT="]
[FONT="]කොකා කෝලා [/FONT][FONT="]Font 01[/FONT]


[FONT="]
[FONT="]මෙතනින් ගන්න
[/FONT]
[FONT="]පෙම්බර්ටන් මෙහෙම තමා කොකාකෝලා
හොයා ගත්තේ[/FONT]



[FONT="]දැන් නම් මේක ලෝකේටම කොච්චර ආවේනිකද නේද??
මොන බීම කොයි විදියට ගැහුවත් කොකා කෝලා වලටනම් ගහන්න ලැබෙන එකක් නැ කියාලයි මට හිතෙන්නේ!
මොකද කියන්නේ???

[/FONT][FONT="]ලස්සන කොක් ඇඩ් එකක්![/FONT]


Last edited:

