COCKATOOS !!!

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    ane machanla mata cockatoos or gray parrot ekek ganna oni.........ganna thiyena place ,price & contact details denna......loku udawwak............
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තිබිරිගස්යාය පැත්තේ රටින් ගෙන්නන තැනක් තිබ්බා .. fab එක පහු කරලා ටිකක් ඉස්සරහට යද්දී.. එතන නං මැකෝ ලා හිටන් හිටියා විකුනන්න..

    අනිත් තැන තමයි නාරාහේන්පිට පොළ එකෙත් බලන්න :)
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    තිබිරිගස්යාය පැත්තේ රටින් ගෙන්නන තැනක් තිබ්බා .. fab එක පහු කරලා ටිකක් ඉස්සරහට යද්දී.. එතන නං මැකෝ ලා හිටන් හිටියා විකුනන්න..

    අනිත් තැන තමයි නාරාහේන්පිට පොළ එකෙත් බලන්න :)

    contact nedda???????

    mama inne anuradhapure...ekai machan