COD 4 Dialog 4G

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Gameranger එකෙන් Cod 4 host කරන්න හැදුවම මෙහෙම error එකක් එනවනෙ. (Firewall off කලත් error එක එනවා)


    1gptvo.png



    Dialog 4G connection එක. SLT connection වලින් අවුලක් අවුලක් නැතිව host කරගන්න පුලුවන්. SLT adsl එකෙන් host කරපු server එකකට join වෙන්නත් බෑ. ඒ උනත් gameranger එකේ තියෙන අනිත් රටවල් වල servers වලට join වෙලා play කරන්න පුලුවන්.


    Help needed!
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Router eken connection eka block karanawa athi. Routed eke admin panel eke balanna pc eke firewall eken danatamath allow karanawa nam.

    matahth hithenne router eken block karana seen ekak thiyenne. router ekata log wela balannam