COD 4 multiplayer

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    කව්ද බං ගහන්නෙ දැන් මේක? පරන ත්‍රෙඩුත් ඇක්ටිව් නෑනෙ.. ගහන උන් ඉන්නව නම් ෆේස්බුකි වස් ඇප් වගේ ග්‍ෲප් මොනා හරි කියපල්ලකො..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නම් තාම ඉඳල හිටලා ගහනවා...මේ දවස්වල නම් වැඩ වැඩිවුනා ඒ නිසා ගැහුවේ නැහැ..

    sMv එකේ තමයි ඉතින් වැඩිපුර ගහන්නේ..
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ai yako elakiri ekema server ekak thiyenne

    sirawatama aluth ekaka awith neda ehanam parana server down unanane mama parana server dapu kale thamyi patan gatte thama ghanwa danam habyi podak game ghana eka adu karala tiyenne slcg th giya awurudeth giye na me awurudeth yanna bari weyi wage busy podak dan