මචන්ලා! මම දන්න තරමින් එලකිරි එකේ COD SERVER එක Singapore server host කරන එකකින් නෙද අරන් තියෙන්නේ? මට දැන ගන්න පුලුවන් වෙවිද ප්‍රයිවට් server එකක් ගන්න විදිහක්! ping එක එහෙම අඩු එකක්! නොදන්න නිසයි අහන්නේ! :P