COD4 HELP !!!!

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ cod ගහන නේම් එක කිවොත් දෙනව
    ඔව් ඔව් ඔව්

    අනේ මම ගාව තියෙන එක දෙන්නම්. උඹේ එක පරණයිනේ.

    උඹේ ගේම් නේම් එක මොකක්ද? ඒක මේ හැක් එකට දාන්න ඕනා මුලින්ම. මම දාල එවන්නම්. නැත්නම් හැක් එක වැඩ කරන්නේ කොහොමද? :confused:

    Last edited:
    • Like
    Reactions: sudhara43

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පිස්සුද බොල වෝල් හැක් දාගෙන ගහන්නේ... ඔන්න ඔහේ මුල ඉඳන් ඉතින් වැටි වැටී ගහමු. මම අවුරුදු 2+ ඔන්ලයින් කොඩ් ගහනවා. හැක් කරලාම නෑ. පිටරටක සර්වර් වලවත්. තවමත් ආසයි බොල ගහන්න. ටික කාලයක් වැටි වැටී නැගිටිමු. ඔය අතර හැක් බයියෝ එයි. උන් ආවට උඹ සැලෙන්න එපා මචන්. මේක ගේමක්. හැක් කරලා කවුද පළවෙනියා වෙන්නේ කියන එක නෙවෙයි. හැකියාවෙන් ගහලා මැච් එකේ සමරි එක බලල අවංකව සතුටු වෙන්න.

    ඔන්න බොක්කෙන් කොටල සිංහලෙන්ම කියුවා.
    සෙට් වෙන්න එළකිරි කොඩ් සර්වර් වලට.

    quick-shoot-me-in-the-face-o.gif

    Last edited:

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83

    පිස්සු හැදෙනව මචං, උඹේ ඔය වචනටිකම ඇති, ආයෙ හැක් හොයන්නෙ නෑ, මගෙ කොඩ් එකේ එලකිරි NAME එක LeoSoft , උඹගෙ මොකක්ද එලකිරි සර්වර් එකේදි හම්බවෙමු.... 8+
     
    You must spread some Reputation around before giving it to The_Killer again.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    පිස්සු හැදෙනව මචං, උඹේ ඔය වචනටිකම ඇති, ආයෙ හැක් හොයන්නෙ නෑ, මගෙ කොඩ් එකේ එලකිරි NAME එක LeoSoft , උඹගෙ මොකක්ද එලකිරි සර්වර් එකේදි හම්බවෙමු.... 8+

    එල උබට ගහන්නම බැරිනම් ... හොද cfg එකක් දා ගනින් ගොඩක් වෙලාවට ගහන්න ලේසි වෙනවා :)
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    අවුලක් නෑ මචං. හෙහ් හෙහ්... මම TheArrow. සෙට් වෙමු. මම එක එක වෙලාවල් වලට එනවා. :rolleyes::rofl:

    Ado Arrow mama umbawa godak welaawal wala dakala thiyanawa banzz. Ela Ela
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    එල උබට ගහන්නම බැරිනම් ... හොද cfg එකක් දා ගනින් ගොඩක් වෙලාවට ගහන්න ලේසි වෙනවා :)

    Sorry Matchang mata therune nae, mokakda cfg daanawa kiyanne