උබ cod ගහන නේම් එක කිවොත් දෙනව
ඔව් ඔව් ඔව්
උබ cod ගහන නේම් එක කිවොත් දෙනව
ඔව් ඔව් ඔව්

අනේ මම ගාව තියෙන එක දෙන්නම්. උඹේ එක පරණයිනේ.

පිස්සුද බොල වෝල් හැක් දාගෙන ගහන්නේ... ඔන්න ඔහේ මුල ඉඳන් ඉතින් වැටි වැටී ගහමු. මම අවුරුදු 2+ ඔන්ලයින් කොඩ් ගහනවා. හැක් කරලාම නෑ. පිටරටක සර්වර් වලවත්. තවමත් ආසයි බොල ගහන්න. ටික කාලයක් වැටි වැටී නැගිටිමු. ඔය අතර හැක් බයියෝ එයි. උන් ආවට උඹ සැලෙන්න එපා මචන්. මේක ගේමක්. හැක් කරලා කවුද පළවෙනියා වෙන්නේ කියන එක නෙවෙයි. හැකියාවෙන් ගහලා මැච් එකේ සමරි එක බලල අවංකව සතුටු වෙන්න.
ඔන්න බොක්කෙන් කොටල සිංහලෙන්ම කියුවා.
සෙට් වෙන්න එළකිරි කොඩ් සර්වර් වලට.
![]()

පිස්සු හැදෙනව මචං, උඹේ ඔය වචනටිකම ඇති, ආයෙ හැක් හොයන්නෙ නෑ, මගෙ කොඩ් එකේ එලකිරි NAME එක LeoSoft , උඹගෙ මොකක්ද එලකිරි සර්වර් එකේදි හම්බවෙමු.... 8+

You must spread some Reputation around before giving it to The_Killer again.

එල උබට ගහන්නම බැරිනම් ... හොද cfg එකක් දා ගනින් ගොඩක් වෙලාවට ගහන්න ලේසි වෙනවා![]()

අවුලක් නෑ මචං. හෙහ් හෙහ්... මම TheArrow. සෙට් වෙමු. මම එක එක වෙලාවල් වලට එනවා.![]()
Ado Arrow mama umbawa godak welaawal wala dakala thiyanawa banzz. Ela Ela
man godak welawata hack karanawa hebei admin la nethinam vitharai 
එල උබට ගහන්නම බැරිනම් ... හොද cfg එකක් දා ගනින් ගොඩක් වෙලාවට ගහන්න ලේසි වෙනවා![]()