පොඩි සීන් එකක් තියනව බන්.ගේම් එකේ එරර් එකක් එනව.. graphic card එක 1050ti, ගේම් එක වැඩ අවුලක් නැතුව online server වල ගහද්දි.. fps ප්‍රශ්නෙකුත් නෑ කිසිම අවුලක් නෑ.. ඒත් බන් LAN ගහද්දි promod එක දාන්නෙ ගහන්නෙ අනිත් උන් එක්කන්.. දැන් තියන අවුල LAN ගහන්න ඕන වෙලාවට mods Tab එකට ගිහින් මොඩ් එක උඩ ඩබල් ක්ලික් කරාම ගේම් එක ස්ටක් වෙනවා විල්ලක් හොල්ලන්න බැරි වෙන්න.. task manager ගිහින් arrow keys වලින් navigate කරල process stop කරන්නෙ
ඩ්‍රයිවර් එකේ අවුලක්ද? latest nvidia update එක තියෙන්නෙත් & windows 10 latest update. අනික තව ප්‍රශ්නයක් තියනව, ගේම් එකේ options වලින් resolution change කරන්නත් බෑ..එතකොටත් කලින් වගේම ස්ටක්..config file edit කරල නම් පුලුවන්
උදව් කරනා පින්වතුන්ට rep මෙන්ම පිං වලිනුත් සංග්‍රහ කරනු ලැබේ.. (උදව් වලට bump කිරීමත් අදාල වේ
)

පට්ට පට්ට.. කරලම බලමු