COD4 multiplayer

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    පොඩි සීන් එකක් තියනව බන්.ගේම් එකේ එරර් එකක් එනව.. graphic card එක 1050ti, ගේම් එක වැඩ අවුලක් නැතුව online server වල ගහද්දි.. fps ප්‍රශ්නෙකුත් නෑ කිසිම අවුලක් නෑ.. ඒත් බන් LAN ගහද්දි promod එක දාන්නෙ ගහන්නෙ අනිත් උන් එක්කන්.. දැන් තියන අවුල LAN ගහන්න ඕන වෙලාවට mods Tab එකට ගිහින් මොඩ් එක උඩ ඩබල් ක්ලික් කරාම ගේම් එක ස්ටක් වෙනවා විල්ලක් හොල්ලන්න බැරි වෙන්න.. task manager ගිහින් arrow keys වලින් navigate කරල process stop කරන්නෙ :lol:

    ඩ්‍රයිවර් එකේ අවුලක්ද? latest nvidia update එක තියෙන්නෙත් & windows 10 latest update. අනික තව ප්‍රශ්නයක් තියනව, ගේම් එකේ options වලින් resolution change කරන්නත් බෑ..එතකොටත් කලින් වගේම ස්ටක්..config file edit කරල නම් පුලුවන් :(

    උදව් කරනා පින්වතුන්ට rep මෙන්ම පිං වලිනුත් සංග්‍රහ කරනු ලැබේ.. (උදව් වලට bump කිරීමත් අදාල වේ :D)
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Ubta karanna thiyenne scrim server ekk ( PML220 ) clean mod eka thiyna server ekakta join wela e server eken exit wela Start A New Server Gihin eken Server ekak hadnna, Wade Nam Tikk digai :P

    fshost.me eken pml220 server hadanna puluwn. Mekedi wenne server ekta join weddi mod eka load wenwa server ekta join weddi, lag wenne na server ekakta join weddi. Ehema load unta passe server eken leave wela start new server click krhma ara load una mod eken thama server eka hadanne :D
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    mod එකේ අවුලක් ඇති

    නැහැ බන් ඕනම මොඩ් එකක් සිලෙක්ට් කලාම එහෙම වෙනව, server එකෙන් ඔටෝ මොඩ් එක සිලෙක්ට් කලාම අවුලක් නෑ. අපි මැනුවල්සිලෙක්ට් කරද්දී ක්‍රෑශ් වෙන්නෙ
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Ubta karanna thiyenne scrim server ekk ( PML220 ) clean mod eka thiyna server ekakta join wela e server eken exit wela Start A New Server Gihin eken Server ekak hadnna, Wade Nam Tikk digai :P

    fshost.me eken pml220 server hadanna puluwn. Mekedi wenne server ekta join weddi mod eka load wenwa server ekta join weddi, lag wenne na server ekakta join weddi. Ehema load unta passe server eken leave wela start new server click krhma ara load una mod eken thama server eka hadanne :D

    අප්පහ් එහෙම පුලුවන් නෙහ් :D :yes: පට්ට පට්ට.. කරලම බලමු:love: