Code කරන්න හොඳ Monitor එකක්

Apr 21, 2016
35
3
0
Code කරන්න හොඳ Monitor එකක්

Code කරන්න හොඳ Monitor එකක් ගැන කියනවද දන්න අය?

දැනට හිතන් ඉන්නේ Samsung 21' එක ගන්න.
 

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    code වලට හොද ඒවා ඕන නැ, ග්‍රැෆික් වලට නම් සම්සුන්ග් නැතුව viewsonic වගේ හොදයි