අනේ මංද කොල්ලනේ. වෙන උන්ටනම් තියෙන්නේ ලොජික් ලියා ගන්න තියෙන අමාරු කම් මට ඒකෙ අනිත් පැත්ත. variable, classes, methods වලට නම් දෙද්දි පුදුම විදියට හිතනව. ආයි ආයි වෙනස් කරනව. මේ adhd වගේ ලෙඩක් නිසා එන එකක්ද?
වෙන උන්නම් ගානක් නෑ ඔහේ එවෙලට හිතෙන නමක් ටක්ගාල ලියාගෙන යනව. සහ උන් හරි. මොකද ගොඩක් ලියන කොඩ් ඇති වැඩක් නෑනේ කාලයත් එක්ක. බලන් github එකේ කොච්චර කෝඩ් තියෙනවද dead වෙච්ච. ඉතින් හොදම නම් තෝර තෝර කෝඩ් ගහන්න කාලය යවන එක අපාරාදෙ.
ඒක දැන දැනත් ඒකම කරනව. නැත්නම් හිතට නිකන් මොකක්ද වගේ.? මේක ලෙඩක් ද බන්?