Code ගහන්න ගියාම තියෙන අමාරුම දේ.......

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අනේ මංද කොල්ලනේ. වෙන උන්ටනම් තියෙන්නේ ලොජික් ලියා ගන්න තියෙන අමාරු කම් මට ඒකෙ අනිත් පැත්ත. variable, classes, methods වලට නම් දෙද්දි පුදුම විදියට හිතනව. ආයි ආයි වෙනස් කරනව. මේ adhd වගේ ලෙඩක් නිසා එන එකක්ද?

    වෙන උන්නම් ගානක් නෑ ඔහේ එවෙලට හිතෙන නමක් ටක්ගාල ලියාගෙන යනව. සහ උන් හරි. මොකද ගොඩක් ලියන කොඩ් ඇති වැඩක් නෑනේ කාලයත් එක්ක. බලන් github එකේ කොච්චර කෝඩ් තියෙනවද dead වෙච්ච. ඉතින් හොදම නම් තෝර තෝර කෝඩ් ගහන්න කාලය යවන එක අපාරාදෙ.

    ඒක දැන දැනත් ඒකම කරනව. නැත්නම් හිතට නිකන් මොකක්ද වගේ.? මේක ලෙඩක් ද බන්?
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔක ලෙඩක් කියලා හිතන්නෙපා බං..
    පිස්සුද උබට

    උබ ඔක හිතන්නෙම නැතිව ඉදල අවුලක් තියෙන්නේ මට නම් පේන විදිහට.

    .මං නම් කියන්නෙ ඒ ඒ var එකට assign කරන data ටික අනුව ගැලපෙන,function එකෙන් වෙන දේ සරවලම තේරුම් ගන්න පුලුවන් මතක තියාගන්න පුලුවන් විදිහට unique නමක් දාහන්...
    එහෙම ලියද්දි simple letters/CAPITAL LETTERS විතරක් දාන්න කැමති නමම් එහෙමයි නැත්තන් camel case එකට කැමති නම් එහෙම දාහන්..මං නම් camelCase එකට කැමතී..ඔකේ වෙනසක් නෑනෙ කො‌ොහමත්..තමන්ගෙ code එක තමන්ට කැමති විදිහට ලියාගනින්.අනික් අයට කියවන්න හම්බෙනව නම් ටිකක් සරල විදියට දාන්න වෙනවා..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉන්ඩෙන්ට් කරන එක ස්පේසස් තියන එකත් මට ඕන. නැත්තං හෙන අවුල් :D
     
    • Like
    Reactions: Ragna_SL

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ඉන්ඩෙන්ට් කරන එක ස්පේසස් තියන එකත් මට ඕන. නැත්තං හෙන අවුල් :D
    ඉන්ඩෙන්ට් karane eke hodaine bn...code readability eke wedine ethakota...
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Variables අංක ගණිතය වගේ නම් krn natuwa, ගැලපෙන නමක් දාන එක වටිනවා. Passe code eka balanna ona wunama thama eke වටිනාකම තේරෙන්නෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉන්ඩෙන්ට් karane eke hodaine bn...code readability eke wedine ethakota...
    ඔව් බං ... ඒක එක්ස්ට්‍රීම් විදිහට බලනව මම .. :D කෝඩ් කරලා කෝඩ් එක ලස්සනට පේනවද කියල :D
     
    • Like
    Reactions: OrangeHat

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    nam daana eka sahna important. Thamantai company ekatai align wena eka method ekak thiyagena e widiyata karanna. Indentation wage dewal nam api hithanna oneth na dan thiyena IDE walin balagannawa
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    ඉන්ඩෙන්ට් කරන එක ස්පේසස් තියන එකත් මට ඕන. නැත්තං හෙන අවුල් :D
    Thats maa boyy.

    Klin wena kattiya krapu projects wala mta podi ammendments kranna 5 minutes giyath eewage indent hadala tamaa weda ptan ganne. Indent and spacing hadannma 1 hour
     

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    මොකද්ද් language එක?

    සාමාන්‍යයෙන් scope එකට අනුව තමා මම නම් naming කරන්නෙ. ලොකු scope එකක් නම් පුළුවන් තරම් meaningful name එකක් දෙනවා. පොඩිම එකක් නම් තනි අකුරෙ names. අනික indent levels 3කට වඩා යන්න දෙන්න හොඳ නෑ. (C/C++)
     

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    Always follow the language standard, each language has a guideline document to follow for naming conventions like classes, variables,enums etc. It's better to follow that, or else follow another defined standard. For our current project we are following Air bnb style and practice guide.