Codegen techrookie 360 program

IT kolla

Active member
  • Mar 8, 2022
    171
    168
    43
    මෙකේ IQ test exam එකට සිලෙක්ට් වෙලා කියලා ඇවිත්. Ready වෙන්න තියෙන්නෙ දවස් එකාමාරයි. මේකට කොහොමද ready වෙන්නෙ?
    IQ කිව්වම අහන්නේ maths වගේ දේවල්ද? නැත්තම් රටේ පොදු දේවල්ද?
    ඇප්ලයි කරපු අය බලන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Congrats bro..
    Iq ගැන නම් වැඩි දැනීමක් නෑ.. සාමාන්‍ය දැනීම ටිකක් අහල රටා තෝරන ඒවා, නොගැලපෙන එක තෝරන ඒවා වගේ අහයි.. මට එකපාරක් hsenid ඒකෙන් එහෙම එකක් සෙට් උනා.. හැබැයි මන් පේල් 🤭
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මෙකේ IQ test exam එකට සිලෙක්ට් වෙලා කියලා ඇවිත්. Ready වෙන්න තියෙන්නෙ දවස් එකාමාරයි. මේකට කොහොමද ready වෙන්නෙ?
    IQ කිව්වම අහන්නේ maths වගේ දේවල්ද? නැත්තම් රටේ පොදු දේවල්ද?
    ඇප්ලයි කරපු අය බලන්න
    IQ Test kiyala search karapanko
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Congrats bro..
    Iq ගැන නම් වැඩි දැනීමක් නෑ.. සාමාන්‍ය දැනීම ටිකක් අහල රටා තෝරන ඒවා, නොගැලපෙන එක තෝරන ඒවා වගේ අහයි.. මට එකපාරක් hsenid ඒකෙන් එහෙම එකක් සෙට් උනා.. හැබැයි මන් පේල් 🤭
    මාත් එහෙම තමයි මචන්. අනේ මන්දා. අවුලක් නෑ වැඩිය හිතන්නෙ නෑ එක නිසා.😀

    IQ Test kiyala search karapanko
    බැලුවා එත් iq wlath එක එක categories තියෙනවලුනේ😀
    ------ Post added on Sep 9, 2022 at 3:57 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මාත් එහෙම තමයි මචන්. අනේ මන්දා. අවුලක් නෑ වැඩිය හිතන්නෙ නෑ එක නිසා.😀

    බැලුවා එත් iq wlath එක එක categories තියෙනවලුනේ😀
    ------ Post added on Sep 9, 2022 at 3:57 PM
    rate podu dewal ahanne na ban. ewwa unta wadak na.

    ube problem solving hakiyawa balanne.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    පුළුවන් පොඩ්ඩක් කලිසම පාත් කරගෙන එන්න

    එහෙමද උඹලගේ ගෙවල් වල උඹලට අම්මල තාත්තලා දේවල් ඉගැන්නුවේ? ඒකද උඹල වගේ geniusලා අද දේශපාලන පොස්ට් ගහන තැනට වැටුනේ?