Codeigniter Developer|15$ hour rate|200-300 Hours Work

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Codeigniter Framework එකින් හදන්න තියෙන ලොකු project එකකට Developer දෙන්නෙක් ඕන :)

15$ hour rate (Rs 2070.00)
200-300 Hours Work
Phase one --->24 days Project time
Phase two --->30 days Project time

කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් සබ්ජෙට එක දන්න අය ඉන්නවා PM එකක් දාන්න

උදව්වක් වශයෙන් බම්ප් කරන්න ;)
 
Last edited: