java or C#රස්සාවට නැතුව "Coding යනු කුමක්ද?" කියල ඉගෙනගන්න හොඳ Programming Languages මොනවද?
java or C#රස්සාවට නැතුව "Coding යනු කුමක්ද?" කියල ඉගෙනගන්න හොඳ Programming Languages මොනවද?
oyata python use karoth godak deval karanna puluvan. python igena ganna. godak deval valta use karana puluvan.රස්සාවට නැතුව "Coding යනු කුමක්ද?" කියල ඉගෙනගන්න හොඳ Programming Languages මොනවද?
java or C#
oyata python use karoth godak deval karanna puluvan. python igena ganna. godak deval valta use karana puluvan.
බිගිනර් කෙනෙක් නම් මන් රෙකමන්ඩ් කරනවා Pythonරස්සාවට නැතුව "Coding යනු කුමක්ද?" කියල ඉගෙනගන්න හොඳ Programming Languages මොනවද?
Colombo eke python teach karanva man danna vidiyta. samahara evage patan ganne C language valin. samahara evage Java valin. oya hama ekema tiyenne basic concepts. ekak dana gathama anith eva igena ganna lesi.Thanks
Oya universities wala "software engineers" lata issellama patanganne mona language ekenda? Java? C#? Python?
Thanks
Oya universities wala "software engineers" lata issellama patanganne mona language ekenda? Java? C#? Python?
බිගිනර් කෙනෙක් නම් මන් රෙකමන්ඩ් කරනවා Python
(ඉගෙන ගන්න ලෙසි සහ ගොඩක් ප්රයොජනවත් වෙනවා.
ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලට වගෙ එහෙම )
ඔනි තරම් ඔන්ලයින් සොර්සස් ඇත .
ඔනි නම් JAVA.
මොකද JAVA කරා කියන්නෙ බොහොමයක් හයි ලෙවල් ලැන්වෙජස් අල්ල ගන්න පුළුවන් විභවයක් තියනවා.
But කන්සෙප්ට්ස් ටික ඔළුවට දාගන්න ඔනි.
ලංකාවෙත් වෙවි.Ela machan.
Matath me aasawak awe India wala 6th grade eke indan coding mandatory subject ekak karanawa kiyala dakala
https://www.thenfapost.com/2020/07/...ed-coding-mandatory-from-6th-class-onwards-2/
ලංකාවෙත් වෙවි.
අපි ඉංග්රිසි ඉගෙන ගන්නවා වගෙ වැදගත් කමක් එවි කොඩින් දැන ගැනිමත්.
ඉගෙන ගෙන තියාගන්න එක හොඳා. වරදක් නැහ නෙ දෙයක් අළුතෙන් ඉගෙන ගත්තා කියල.
අනික කොඩින් ඉගෙන ගෙන උඹට ඔනි නම් ඔන්ලයින් ජොබ්ස් උනත් හොයාගත්ත හැකි.
ඔන්ලයින් ඉගෙන ගනින්. ඔන්ලයින් සෙර්ටිෆිකෙශන්ස් ගනින් .ඊට පස්සෙ ජොබ් වලට ඇප්ලයි කරලා බලපන් .පාර්ට් ටයිම් විදියට හරි .
ඉගෙන ගත්ත දෙයක් අපතෙ යන්නෙ නැහ .

ඔව් එව්වා .එ වගෙම තව ඔනි තරම් ෆ්රීලාන්ස් සයිට්ස් තියෙනවා.Online jobs kiwwe machan fiverr, Upwork wage sites wala job da?
python වලින් පටන් ගන්න ! ඒලෙවල් IT වලත් පටන් ගන්මෙ python වලින්රස්සාවට නැතුව "Coding යනු කුමක්ද?" කියල ඉගෙනගන්න හොඳ Programming Languages මොනවද?
ehema nam na machan. api wunath react full project karanne javascript depth igena ganne nathuwa. owa boru katha ban.vanilla javascript depth knowledge ekak nathnam react therum ganna baruwa yanwa . meka react library eke thiyana method ekak da ?
nathnam vanilla javascript method ekak da kiyla