Coding පට්ට අමාරුයි බන්... Help me guys... :( IT වැඩ්ඩෝ ටික එන්න..!

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Machan React balanne uba html, css, JavaScript, Es6 wage dewal dannawada. Okkoma eka para badaganna epa. Mulimma basics hadaganin. Anika bun uba experiences nathuwa nam join wenne basics hoda nam athi. Api join weddi ape baluwe Java basic concepts, oop, sql, design patterns wage ewa. Frameworks bun dawasin dawasa emawa. Ubata oya okkoma igena gena jobak hoyaganna ba. Jobs walata dan dapan. Interview palayan. Mathaken code karanne na bun. Hamawelema Google karanna puluwan nam ubata goda daganna puluwan. Mama nam kiyanne danma idan apply karahan. Job ekata giyata passe wena dewal dan hithanna epa. Boruwata stress wenna epa bun. Me field eke stress wena eka godak tiyenawa. Anith eka thamai imposter syndrome eka. E kiyanne thamanta mukuth ba kiyala hithena eka. Anith ayata wadiya thamanta knowledge eka na kiyala hithena eka. Meka matath tiyenawa. YouTube eke balahan imposter syndrome software engineering karana ewunta godak tiyenawa.

    maath keewe ekamai. principles/concepts ne. mamath private degree ekak karapu ekek. mama dekala thiyenawa godak private karana thenwala un me tika allaganne ne. SLIIT,IIT wage ewagenan concepts hodata karanawa..(mama SLIIT,IIT neme)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ස්තූතියි මචෝ මට මේ ෆීල්ඩ් එකේ exp නෑ.. මම මාර බයෙන් බන් ඉන්නේ.. ජොබ් vacn වල ඉල්ලන දේවල් note dwn කරන් ඒවා ෆලෝ කරන්න බැලුවේ.. ඒත් මේ කෝඩින්ග් මැද හරියෙදි අච්චාරූ වගේ...

    මෝරා / පේරා / කලම්බෝ හැම තැනින්ම වැඩ්ඩෝ බහිනවා.. උන්ට නම් මේවා ගේමක් නැතුව ඇති බන්.. මම නම් මහ කාළකන්නියෙක්...ශිට්...! :(


    යුටියුබ් පාවිච්චි කරපන් බන්, ඕන දෙයක් සර්ච් එකක් දාල හොයා ගන්න පුළුවන්. උබම හොයාන යන තරමට මතක හිටිනවා වැඩි.:yes:
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    View attachment 91394

    Mekane bn front to back course eke content eka. uba patta advanced ekak aran thiyenne. meke part 2 wenna athi




    uba mage fake ekakda kiyalath hithenawa :lol:
    ලොල්.. ඕක මා ගාව තියෙනවා මචෝ.. ඕක බේසික් එක.. මම දාපු එක ඇඩ්වාන්ස් එක... traversy හොඳට කියලා දෙන නිසයි බලන්න පටන් ගත්තේ...
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔහොම තමයි බං ඔවා. code කටපාඩම් කරලා ගහන එකක් නෙමේ උබ පුරුදු වෙන්න ඕන logical thinking එක code මතක තියාගන්න ඕන නෑ. ඔය course එකේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නෑ දන්න එකක් නම් කියලා දෙන්න තිබ්බා. express route වලද අවුල තියෙන්නේ???

    උබ මුලින්ම අවුල තියෙන එක හොයා ගනින් ඊට පස්සේ ඒ ටික ගැන වෙනම හොයාපන් stack overflow එකේ ඕන තරම් help තියෙනවා. mern stack එකේ වීඩියෝ ලක්ෂයක් වගේ youtube එකේ තියෙනවා උබ ට හිතෙන ඕනෑම දෙයක් ගැන මේ වෙද්දි react tutorials තියෙනවා උවමනාව තියෙනවනම් ඉගෙන ගන්න බැරි දෙයක් නෑ. එහෙම හොයාලත් තෙරෙන් නැති එකක් තියෙනවනම් මේකේ හරි දාලා අහපන් මේකේ se field එකේ උන් ගොඩාක් ඉන්නවා.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ලොල්.. ඕක මා ගාව තියෙනවා මචෝ.. ඕක බේසික් එක.. මම දාපු එක ඇඩ්වාන්ස් එක... traversy හොඳට කියලා දෙන නිසයි බලන්න පටන් ගත්තේ...

    ah eka thamai. mamath atharalama daala thibila aaye me lagakadi patan gaththa. karanwada nadda parana field ekatama yanwada kiyala hitha hitha hitiye.
    video tutorial wala samahara dewal udin pallen yaddi thamai case eka wenne godak ma :( ai eka use karewath kiyanne na. traversy godak welawata kiyanawa ithin.
     
    • Like
    Reactions: BuLaTha

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ලොල්.. ඕක මා ගාව තියෙනවා මචෝ.. ඕක බේසික් එක.. මම දාපු එක ඇඩ්වාන්ස් එක... traversy හොඳට කියලා දෙන නිසයි බලන්න පටන් ගත්තේ...
    Ubata react igena ganna onenam udemy eke https://www.udemy.com/course/react-redux/
    Menna Stephen grider ge course eka balahan. Henama beginner level eke idam kiyala denawa. Udemy eken ganna salli naththam freecoursesite eken torrent ekak daganin. Course eka digai. Ayanne idan kiyala denawa
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Ubata react igena ganna onenam udemy eke https://www.udemy.com/course/react-redux/
    Menna Stephen grider ge course eka balahan. Henama beginner level eke idam kiyala denawa. Udemy eken ganna salli naththam freecoursesite eken torrent ekak daganin. Course eka digai. Ayanne idan kiyala denawa
    thanks brother.. mata react chuttak puluwan.. eeth React ekka, Back-end + DB side eka thama goda da ganna one une.. hariyata user login ekak kohomada weda karanne kiyala... ekai man tutorial eka baluwe.. eth me concepts mata oluwata yanne naha... too complex
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,820
    113
    එකමත් එක රටක
    ස්තූතියි මචෝ මට මේ ෆීල්ඩ් එකේ exp නෑ.. මම මාර බයෙන් බන් ඉන්නේ.. ජොබ් vacn වල ඉල්ලන දේවල් note dwn කරන් ඒවා ෆලෝ කරන්න බැලුවේ.. ඒත් මේ කෝඩින්ග් මැද හරියෙදි අච්චාරූ වගේ...

    මෝරා / පේරා / කලම්බෝ හැම තැනින්ම වැඩ්ඩෝ බහිනවා.. උන්ට නම් මේවා ගේමක් නැතුව ඇති බන්.. මම නම් මහ කාළකන්නියෙක්...ශිට්...! :(
    පිස්සුද බන් එහෙම නෑ . උන්ගේ හොද කම තියෙන්නේ උන් basic principles දන්නවා. අනික ඔය ඉන්ටෙර්විව් වල ඔක්කොම අහන්නේ basic දේවල්. ගොඩක් තනියම ගොඩ දාන උන්ට ඒවා මතක නෑ . උදාහරණයකට තනියම code ඉගෙන ගන්න අය data structures and algorithms වගේ ඒවා ඉගෙන ගන්නේ නෑ . ඒවා තමයි ඔක්කොම වගේ අහන්නේ. උබ ඔය උබත් එක්ක interview යන ඩිග්රි කරන උන්ගේ uni සයිට් වලට ගිහින් උන්ගේ handbook , syllabus එහෙම ටිකක් බලපං..
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    thanks brother.. mata react chuttak puluwan.. eeth React ekka, Back-end + DB side eka thama goda da ganna one une.. hariyata user login ekak kohomada weda karanne kiyala... ekai man tutorial eka baluwe.. eth me concepts mata oluwata yanne naha... too complex
    React tiyena course ekema backend igena ganna epa. Uba kamati backend language ekak thoraganin. Ekko java, c#,nodejs wage ewa. Eken wenama tutorial ekak balapan. Frontend ekai backend ekai independent widiyata gahanne bun. Backend eka rest api ekakin expose karanawa. Frontend eken karanna oya Rest api eka call karana eka
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මෙහෙමයි මචන්, ලෝකෙ කිසිම Dev කෙනෙක් code කට පාඩම් කර කර ගහන්නෙ නෑ. මතක තියෙන එක වෙන කතාවක්. ඒත් මෙලෝම codeඑකක් මතක තියාගන්න ඕන නෑ SE කෙනෙක් වෙන්නනම් :yes: මුලින්ම ඉගෙන ගනින් හැම Language එකකම තියෙන එක සමාන concept ටික, loop එකක් ගහන්නෙ කොහොමද, if else ගහන විදි, try catch එකකින් මොකද වෙන්නෙ, class එකක් ගහන්නෙ කොහොමද, function එකක් ලියද්දි මොකක්ද function template එක, arguments parameters කියන්නෙ මොනවද වගේ හැම language එකකම use වෙන basic දේවල් ටික හොදට ඔලුවට දාගනින් :yes: ඒ ටික හදාගත්ත කියන්නෙ ඉතුරු හැමදේටම හැම language එකකම තියෙනව documentation එකක්, ඒක කියව කියව උබට අලුත් අලුත් දේවල් try කරන්න පුලුවන් උබ concepts දනන්වනම් :yes:;) basic concepts නොදැන stack overflow එකේ තියෙන code එකක්වත් කොහොමද උබ තමන්ගෙ code එකකට දාගන්නෙ? :rofl: අලුතෙන් එන ඕනම language එකක් ඉක්මනට ඉගෙන ගෙන code එක ගහල ඉවර කරන්න උබට ඕන වෙන්නෙ basic concept ටිකයි, ඒකෙ documentation එකයි විතරයි :yes: ඒ ඇරෙන්න code මතක තියාගෙන code කරන්න ගියොත් අපි හැමෝම මානසික පිස්සො වෙනවනේ :lol:

    edited:

    React ඉගෙන ගන්න කලින්, OOP concepts ඉගෙන ගන්න, ඊට පස්සෙ JS- javascript ඉගෙන ගන්න, ඊටත් පස්සෙ React ඉගෙන ගන්න, මොකද react කියන්නෙ javascript library එකක් මචන්.. JS නොදැන React කරන්න යනව කියන්නෙ කොටියගෙ වලිගෙන් අල්ල ගත්ත වගේ තමයි ඉතින් :rofl::yes: තව ඉස්සරහට ඉගෙන ගන්න ඕනනම් ඊලගට Angular 4 ඉගෙන ගන්න, ඊටත් පස්සෙ Node.js බලන්න. මේ සෙට් එක ගොඩ දාගන්න ගමන් SQL polish කරගෙන Mongo DB බලන්න. :yes: (y) ජය..!
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    thanks brother.. mata react chuttak puluwan.. eeth React ekka, Back-end + DB side eka thama goda da ganna one une.. hariyata user login ekak kohomada weda karanne kiyala... ekai man tutorial eka baluwe.. eth me concepts mata oluwata yanne naha... too complex
    react peththen user login kiyala loku deyak na ban oba hithana tharam. back end eken generate karana JWT signature eka cache eka store karana eka vitharai. JWT token generate ekath simple deyak na ban. Token ekak generate karata passe delete karanna ba expire venakan. karanna puluwan dewal 2i. ekak application cache eken remove karana eka othana react poddak use venava. neththan back end ekin token eka black list karala redis vage in memory database ekaka store karanna puluwan. oba lokuwata hithata aran too simple kiyala hithapan
     
    • Love
    Reactions: BuLaTha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    framework එහෙම මුල ඉඳන් අගට ඉගෙනගෙන වැඩ කරන්න බැහැ බන්, ඔය ඇනුනා කියන්නෙ මුලදි උඹ බලන් ගියාට මුල් ටික මතකෙ තිබුනට ඒවයෙ එක්ස්පීරියන්ස් එහෙම නැතුව ඊලඟ ටික අමාරුයි, ඒක ඉතින් කොහොමත් නෝමල් දෙයක්නේ
    design pattern, වගේ ඒව හොඳටම ඉගෙන ගනින් දවස් ගනන් වෙලාව අරගෙන. එක ලැන්ග්වේජ් එකක් හරි දෙකක් වගේ හොඳටම කරගනින්, සේරම කන්සෙප්ට් එහම එක්ක.
    ඊට පස්සෙ ෆ්‍රේම්වර්ක් එහෙම ප්‍රොජෙක්ට් එකක් කරද්දි ඉගෙන ගන්න පුලුවන්. ඒව මුල ඉඳන් අගට ඉගෙනගෙන ඉවරවෙලා ප්‍රොජෙක්ට් කරන්නෙ නැහැ බන්, එහෙම කරොත් ප්‍රොජෙක්ට් කරන්න වෙන්නෙ නැහැ
    අලුත් language එකක් උනත් එච්චරයි, බේසික් බැලුවා වැඩේ පටන් ගත්තා, කරන් යද්දි ඉගෙන ගන්නවා.
    මම නම් ඕනම අලුත් language එකකට/framework එකකට ඉගෙනගන්න කියලා දවසක් හරි උපරිම දෙකක් හරි තමයි spend කරන්නෙ. පැයකින් වගේ බේසික් ටික බලාගන්නවා. ඊට පස්සෙ මම හැම language එකටම/framework එකකට කරන ප්‍රොජෙක්ට් එකක් තියනවා ඒක අර අලුත් එකෙන් දවසකින් කරලා ඉවර කරනවා. ඒක කරලා ඉවර කරද්දි සෑහෙන දැනුමක් එනවා. common issues, mistakes සේරම ඒකෙන් ගොඩදාගෙන real project එක පටන් ගන්නවා
    කිසි දෙයක් දවස් ගනන් ටියුටෝරියල් බලලා ඉගෙනගන්නෙ නැහැ, ඒක ඒ තරම් effective නැහැනේ, අපි වැඩක් කරන්නෙ නැතුව බැලුවට එහෙන් මෙහෙන් මතකයි සමහර ඒව අමතකයි, ඒව හිත හිත වැඩ කරන්න බැහැ