coffee lovers එන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    caffeine vadi vela heart attack ei yako
    මට ඒකද දන්නේ නෑ pulse වැඩි වෙන්නේ

    lavazza බොන්න තරම් වියදම් කරන්න බෑ , මාත් දවසට අඩුම තුනක්වත් බෝනො,
    කලින් දිගටම බිව්වේ moccona ඉන්ස්ටන්ට් කොෆි එක .

    ඊට පස්සේ අර black and decker එකේ පොඩි කොෆි මැසිම ගත්තනේ,

    ඒකට දාන්න ගත්තේ මෙන්න මේ කොෆි එක, මීඩියම් රෝස්ට් එක ගත්තේ drip වෙලා එනකොට ගානට ටෙස්ට් එක එනෝ

    View attachment 194103

    හැබැයි මේ කෝෆි එක පට්ටා, බජට් එකටත් සෙට්, ආයේ රෑට බිව්වම මාර කික් එකක් එන්නේ, අර ඉන්ස්ටන්ට් කෝපි එකෙන්නම් එහෙම කික් එකක් ආවේ නැහැ,

    සමහර වෙලාවට ඕක බිලා නිදාගන්න ඕන උනාමත් නින්ද යන්නේ නෑ ඔකේ කික් එකට ඇහැරිලා ඉන්නේ

    ඊලග බලාපොරොත්තුව තමා හොඳට කොෆි එක ප්‍රෙස් වෙලා එන මැසිමක් ගන්න එක, ඒකෙන් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා හිතනවා.

    මම ඉතින් රෑට ඔයින් කොෆි එකයි + කූල් මින්ට් වේප් පාරකුයි + හොඳ සින්දුවකුයි අහනවා,

    සැප සැප තමා ඉතින්
    මේවා කොහෙද බං තියෙන්නේ.
    ------ Post added on Jan 9, 2023 at 7:19 PM

    https://www.daraz.lk/products/i129434705-s1046843625.html?urlFlag=true&mp=1

    View attachment 194110

    ඕක තමා මගෙ බ්‍රෑන්ඩ් එක, 3 ඉන් 1 ,
    සැශේ පැකට් එක කැඩුව , මික්ස් කරා
    ඉස්සර සුපර්මාකට් වල තිබ්බ ,
    දැං ගන්න නෑ
    ඩරාස් එකෙං ගෙන්න ගන්නව
    > කිරි / කැරමල් මික්ස් රසක් තියෙන්නෙ
    > බඩ වේලන්නෙ නෑ
    කිරි එක්ක සෙට් වෙන්නේ නෑ බන්. තනිකර කෝපි හොඳ
    ------ Post added on Jan 9, 2023 at 7:20 PM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මට ඒකද දන්නේ නෑ pulse වැඩි වෙන්නේ

    මේවා කොහෙද බං තියෙන්නේ.
    ------ Post added on Jan 9, 2023 at 7:19 PM
    venna puluwan, caffeine daily ganna one limit ekak thiyenw bn vadi unam hoda na heart rate vadi venaw
    ara redbul godak eka para bila ekek male oka nisa ne
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    2-3 wage.
    ඔය ගාන shape නේද

    venna puluwan, caffeine daily ganna one limit ekak thiyenw bn vadi unam hoda na heart rate vadi venaw
    ara redbul godak eka para bila ekek male oka nisa ne
    මට anxity ගතියත් තියෙන නිසා coffee ගැහුවම pulse වැඩි වෙලා අමුතු feel එකක් එනවා බය උනාම වගේ
    ------ Post added on Jan 9, 2023 at 7:23 PM

    instant coffee nam awul ban, arabica coffee thama supiri, Soul Coffee :love:
    කඩේ තියෙන්නේ ඔක්කොම instant ඒවෙනේ.arbica කියලා nescafe එකෙත් තියෙනවා
    ------ Post added on Jan 9, 2023 at 7:24 PM
     
    • Sad
    Reactions: nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඔය ගාන shape නේද

    මට anxity ගතියත් තියෙන නිසා coffee ගැහුවම pulse වැඩි වෙලා අමුතු feel එකක් එනවා බය උනාම වගේ
    ------ Post added on Jan 9, 2023 at 7:23 PM
    dawasat 1-2 cup aulk na eth hawasa bonna epa vadiya
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    caffe latte nam maseta 1 wage..
    පුරුදු උනාම බොන්නම ඕනේ වෙනවා

    2 - 5 times
    Bon Aroma classic with no sugar
    Bon aroma එක ගෙදර අනිත් අය බොනවා. ඒක ටිකක් තිත්තයි වගේ නේද
    ------ Post added on Jan 9, 2023 at 7:25 PM

    dawasat 1-2 cup aulk na eth hawasa bonna epa vadiya
    ඇයි බං හවස සීන් එක.doc කෙනෙකුත් කිව්වා.මම හවස තමයි බොන්නේ
    ------ Post added on Jan 9, 2023 at 7:27 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Gastritis හැදෙනව පරිස්සමෙන්. බඩ පිපෙන ගති එහෙම එනව නන් පට ගාලා නවත්තපන්.
    මට තදටම තියෙනවා. තේ හොදත් නෑනේ. බඩ අවුල් ගතිය තියෙනවා.ඒවනම් බෙහෙත් බොන නිසාද දන්නේ නෑ

    Hawasa 2n passe wage bonna epa ninda yanne nathnam.
    මම නිදි මත එන නිසා තමයි බොන්නේ
    ------ Post added on Jan 9, 2023 at 7:30 PM

    3,4 Nescafe Gold
    Try කරන්න ඕනේ ඕකත්
    ------ Post added on Jan 9, 2023 at 7:30 PM

    5-6 k pewenawa , rata wada kaloth tawa +2
    Black coffee, no milk , no sugar
    රෑට තම මමත් බොන්නේ. නිදිමත නිසා
    ------ Post added on Jan 9, 2023 at 7:31 PM
     
    • Like
    Reactions: supun_sg

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    https://www.daraz.lk/products/i129434705-s1046843625.html?urlFlag=true&mp=1

    View attachment 194110

    ඕක තමා මගෙ බ්‍රෑන්ඩ් එක, 3 ඉන් 1 ,
    සැශේ පැකට් එක කැඩුව , මික්ස් කරා
    ඉස්සර සුපර්මාකට් වල තිබ්බ ,
    දැං ගන්න නෑ
    ඩරාස් එකෙං ගෙන්න ගන්නව
    > කිරි / කැරමල් මික්ස් රසක් තියෙන්නෙ
    > බඩ වේලන්නෙ නෑ
    meka 1375 eken coffee keeyak hadanna puluwan da ??
    10i da ?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    පුරුදු උනාම බොන්නම ඕනේ වෙනවා

    Bon aroma එක ගෙදර අනිත් අය බොනවා. ඒක ටිකක් තිත්තයි වගේ නේද
    ------ Post added on Jan 9, 2023 at 7:25 PM

    ඇයි බං හවස සීන් එක.doc කෙනෙකුත් කිව්වා.මම හවස තමයි බොන්නේ
    ------ Post added on Jan 9, 2023 at 7:27 PM
    caffeine valat nidimatha nathi venaw ne bn ube natural sleeping pattern ek venas vei :baffled:
     
    • Wow
    Reactions: ST.PIERRE

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,295
    113
    මට තදටම තියෙනවා. තේ හොදත් නෑනේ. බඩ අවුල් ගතිය තියෙනවා.ඒවනම් බෙහෙත් බොන නිසාද දන්නේ නෑ
    Coffee වලට තමා. මටත් ආවා. තේත් වැඩිය හොද නෑ. ඒත් කොෆී හොදම නෑ. කොෆී සැරට බීලා බීලා කෙල උනාම තමයි තේත් අවුල් යන්න ගන්නෙ.
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    caffeine valat nidimatha nathi venaw ne bn ube natural sleeping pattern ek venas vei :baffled:
    මම කිව්වේ නිදි මත එන එක නැති කරන්න කියලා. රෑට කලින් නින්ද ගියොත් මට මගේ වැඩ ටික කර ගන්න බැරි වෙනවා බන්

    Coffee වලට තමා. මටත් ආවා. තේත් වැඩිය හොද නෑ. ඒත් කොෆී හොදම නෑ. කොෆී සැරට බීලා බීලා කෙල උනාම තමයි තේත් අවුල් යන්න ගන්නෙ.
    Coffee එතකොට safe බොන්න විදියක් නැද්ද
    ------ Post added on Jan 9, 2023 at 8:21 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,295
    113
    Coffee එතකොට safe බොන්න විදියක් නැද්ද
    මමනන් දන්නෙ නෑ මචන්. සමහරු කියනව creamer යූස් කරන්න කියල. එහෙම නැත්තන් decaffeinated ඒවා ගත්තත් හරි ඇති. එතකොට ඉතින් කොෆී වල effect එක නෑ ආතල් එකට විතරයි. කොහොමත් මචන් coffee ගගහ නිදි මැරුවොත් නන් සුපිරියටම health එක අවුල් යනව. මම අත්දැකීමෙන් කියන්නෙ. දැන් මම තේ බොන්නත් බැරුව කොත්තමල්ලි අරව මේවා ගෙනත් බොන්නෙ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මම කිව්වේ නිදි මත එන එක නැති කරන්න කියලා. රෑට කලින් නින්ද ගියොත් මට මගේ වැඩ ටික කර ගන්න බැරි වෙනවා බන්

    Coffee එතකොට safe බොන්න විදියක් නැද්ද
    ------ Post added on Jan 9, 2023 at 8:21 PM
    ane mnda samanyen oka use karanne udet nagittam thiyen nidimatha yawaganna bn :baffled: