coffee mate මේක use karanne ayi බන් කිරි පිටි නෙමේද රස ? whitening එකක්නේ
dilan_randika Well-known member Feb 18, 2015 4,091 4,104 113 Oct 19, 2022 #1 coffee mate මේක use karanne ayi බන් කිරි පිටි නෙමේද රස ? whitening එකක්නේ
Zeuz Well-known member Oct 2, 2020 8,933 15,579 113 Somewhere in this world Oct 19, 2022 #2 Coffee dala kiri dala oken tikak dammama rasai Reactions: dilan_randika
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Oct 19, 2022 #3 ඕක දන්නේ කොපි වල සුදු පාට ගන්න , ප්ලේන්ටි එකට දැම්මත් කිරි තේ එක වගේ එනවා.හැබැයි රස ප්ලේන්ටියමයි Reactions: ANAVRIN, wqe123 and dilan_randika
Joniya Active member Oct 10, 2015 764 142 43 Oct 19, 2022 #5 coffee mate කියන්නේ කිරි එකක් නෙවේ. එක දාන්නේ coffee එක smooth වෙන්න. ගොඩක්ම යන්නේ Nescafe වලට. ඕක දැන්මම coffee එක ice coffee එකේ line එකට එනවා. හැබැයි මෙහෙ තියෙන coffee mate එක එච්චර quality නෑ මට දැනුන විදිහට නම්
coffee mate කියන්නේ කිරි එකක් නෙවේ. එක දාන්නේ coffee එක smooth වෙන්න. ගොඩක්ම යන්නේ Nescafe වලට. ඕක දැන්මම coffee එක ice coffee එකේ line එකට එනවා. හැබැයි මෙහෙ තියෙන coffee mate එක එච්චර quality නෑ මට දැනුන විදිහට නම්