Coin Trade

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ගෙදරට වෙලා ඉන්න එකේ මම හිතුව හොද Coins ටිකක් අරගෙන Trade කරන්න ඕන කියල.
    දන්න අය සහ කරන අය කියාගෙන යනවද මට හොද Exchange ටිකක් ගැන විස්තර
    සුපිරියටම සීං එක පැහැදිලි කරල දෙන අයට අම්භානෙකට සලකණු ලැබේ..