Dmax071

Active member
  • Aug 31, 2015
    249
    85
    28
    සිංහලු උබල මොකද හිතන්⁣නෙ Tron coin ගැන උන් කියන විදියට තව අවුරුද්දක් යනකොට උන්ගෙ දැන් තියන 0.02$ එක 1$ වෙනවලු.:shocked::shocked::shocked::shocked:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    ඒකාලෙ බං ඕක පටන් ගත්තු Justin Sung ඊලඟ ජැක් මා කියලා කිව්වේ. පටන් ගත්ත කාලේ ඕක ether token එකක් පස්සේ coin එකක් කරේ. එහෙම coin එකක් කරන්න කලිනුත් ඔයවගේ ඒවා කිව්වා
     

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    දැන් හැම එකාම හිතන්නෙ bit coin up උනා වගේ හැම කොයින් එකම අවුරුද්දක් දෙකක් යනකොට ටොයින් වෙනව කියලා.ඒත් tron පොඩ්ඩක් වර්දනයක් පෙන්නවා