ආසාව අත්හැරල දැම්මBump
Coinbase තිබ්බ crypto ටික මොකටද transfer කරේ
නෑ. Minimum 100,000 Sathoshi ඕන Withdrawal එකට. කමක් නෑ Trading කරල cover කර ගන්නවBinance එකට transfer කරන්න බැලුවේ නැද්ද
මටත් තාම transfer කරගන්න බැරි උනා, binance recommend කරල තිබ්බා. මම ඊයේ දාපු thread එකත් බලන්නcoinbase eken binance ekata transer karagattakida tama? mageth podi ganak thiyenawa eke. nathnam mokakda hoda wallet eka danata
umba gattada? dan coinbase eka access karanna bane. login nam gatta. ita passe me vidiyataමටත් තාම transfer කරගන්න බැරි උනා, binance recommend කරල තිබ්බා. මම ඊයේ දාපු thread එකත් බලන්න
https://elakiri.com/threads/help-needed-asap.2123730/
නැහැ මචන්, මම 25 try කරලා ඊට පස්සේ අත ඇරියා. මගේ phone එක කැඩිලා ප්රශ්න ගොඩක් ආවා. පස්සේ උන්ගේ support line වලට හරි කතා කරලා බලන්න ඕනේ. උඹත් කරලා බලපන්umba gattada? dan coinbase eka access karanna bane. login nam gatta. ita passe me vidiyata
![]()
bump
------ Post added on Sep 27, 2023 at 8:04 AM
මොකටද brother transfer කරේoka avilla godak kal bn,matath ava,fund maru karagaththa man nam.
binance bn,araka loku ganak thibbe ne,stable tikak thibbeමොකටද brother transfer කරේ
mage btc podi ganak thiyenawa. eka ganna ona ban. login gannawa ita passe mama uda dala thiyena screen eka ennebinance bn,araka loku ganak thibbe ne,stable tikak thibbe
මගේ ඒවා deadline එකට ඉස්සෙල්ලා bybit එකට transfer කරගත්තා. Coinbase එකට තාම යන්න පුළුවන්, හැබැයි ගියාම "this asset is not supported" කියලා error mesg එකක් එනවා.coinbase dan use karanna barida