Coinbase දැන් ලංකාවට සපෝ’ට් නැද්ද?

nash95

Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    coinbase eken binance ekata transer karagattakida tama? mageth podi ganak thiyenawa eke. nathnam mokakda hoda wallet eka danata
     
    • Like
    Reactions: SLKolla2020

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    මටත් තාම transfer කරගන්න බැරි උනා, binance recommend කරල තිබ්බා. මම ඊයේ දාපු thread එකත් බලන්න

    https://elakiri.com/threads/help-needed-asap.2123730/
    umba gattada? dan coinbase eka access karanna bane. login nam gatta. ita passe me vidiyata
    b6HFKXD.jpg


    bump
    ------ Post added on Sep 27, 2023 at 8:04 AM
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    umba gattada? dan coinbase eka access karanna bane. login nam gatta. ita passe me vidiyata
    b6HFKXD.jpg


    bump
    ------ Post added on Sep 27, 2023 at 8:04 AM
    නැහැ මචන්, මම 25 try කරලා ඊට පස්සේ අත ඇරියා. මගේ phone එක කැඩිලා ප්‍රශ්න ගොඩක් ආවා. පස්සේ උන්ගේ support line වලට හරි කතා කරලා බලන්න ඕනේ. උඹත් කරලා බලපන්
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මම අද අන්තිම කටේ මගේ crypto ටික coinbase එකෙන් bybit එකට transfer කරගත්තා.

    අද තමයි deadline එක මට ඇවිල්ලා තිබ්බ, අනිත් අයට කොහොමද දන්නේ නෑ ඒ උනාට web එකෙන් බැරි නම් app එකෙන් හරි log වෙලා තමන්ගේ crypto ටික වෙන එකකට transfer කරගන්න full try එකක් දෙන්න
     
    • Like
    Reactions: C_S_M

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    coinbase dan use karanna barida
    මගේ ඒවා deadline එකට ඉස්සෙල්ලා bybit එකට transfer කරගත්තා. Coinbase එකට තාම යන්න පුළුවන්, හැබැයි ගියාම "this asset is not supported" කියලා error mesg එකක් එනවා.