Questions Coinbase දැන් ලංකාවට support නැති වෙන්නද යන්නෙ?

ruwan9511

Member
Mar 15, 2023
10
1
3
තව කාට හරි මේ mail එක ආවද නැත්නම් මට විතරද මේ limit එක.?
Screenshot_20230403_104418_com.brave.browser.jpg
 

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    Because your Coinbase account has a zero balance
    kiyala awe, salli ne ne eka wenna athi
     

    ruwan9511

    Member
    Mar 15, 2023
    10
    1
    3
    Ohoma giyoth lankawe cryptocurrency thahanam karana dawasa wadi athaka nowewi. Mokada godak denek hithan inne onmax ekai crypto kiyanne ekak kiyala. Ada pathare thubuna news eken eka hodata therenaw. :confused2:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    සෙන්ඩින්ග් විතරක් තිබ්බත් ඇති නේද. උබල කොහෙට හරි මාරු වෙනවද?