Questions Coivd Vaccination ප්‍රශ්ණයක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    හරියටම දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්නකො.
    Pfizer booster vaccine එක අරගෙන දින 3කට පසු උණ ගැනෙන්න පුලුවන්ද? (පලමු dose දෙක අරන් තියෙන්න මාස 8කට පෙර sinopharm)
    Pfizer booster vaccine එක ලබාගෙන දින 3කදී කරන RAT පරීක්ශණයක් booster dose එක නිසා positive වීමේ හැකියාවක් තියෙනවද?
    ස්තූතියි
     
    • Like
    Reactions: Tharaka_x and NRTG
    Solution
    බූස්ටර් එක ගහන්න පෝලිමේ ඉන්නකොට එතන එකෙක්ගෙන් ලෙඩේ බෝ වෙන්න ඉඩක් තියෙනව. ඒ වෙලාවෙ බූස්ටර් ගැහුවත් දවස් කීපයකට පස්සෙ කොවිඩ් හැදෙන්න පුලුවන්.

    However, immunity doesn’t happen immediately after vaccination. In fact, it typically takes about 2 weeks for your body to build up immunity. Because of this, you can still become ill during this time frame.
    https://www.healthline.com/health/h...of-the-covid-vaccine-are-you-immune#timeframe

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,686
    1
    57,814
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බූස්ටර් එක ගත්තට පස්සෙ කරපු antigen එක පොසිටිව් උනොත් බූස්ටර් එක නිසාද නැත්නම් covid positive නිසාද? booster dose එක නිසා positive වීමේ හැකියාවක් තියෙනවද?
     
    කොවිඩ් හැදිල නිසා හෝ false positive test result
     
    • Like
    Reactions: NRTG and MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඇන්ටිජන් පොසිටිව් වෙලා උණත් තියෙනවනම් කොවිඩ් වෙන්නම ඕනෙ. ඩෙල්ටා ද කියල පුලුවන් නම් PCR කරල බලන්න
    false positive test result එන්න පුලුවන්ද RAT එකේ. false negative result විතරයි නේද එන්නෙ.
    පරණ ආටිකල් එකක් අවුරුද්දක් පරණයි. හරියටම recent research වල මොකද දන්නෙ නෑ..
    Therefore, mRNA-based vaccines will not cause a Covid-19 PCR test to be positive. Similarly, these vaccines will not cause rapid antigen tests to be positive,

    World Health Organization (WHO) mentions on its website that the vaccine would not cause a positive test result for PCR or antigen test. “This is because the tests check for active disease and not whether an individual is immune or not,” it states.
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    මාත් මේ booster එක විදිනව ද නැද්ද කියලා දෙලොවක් අතර තනි වෙලා ඉන්නෙ. චීන ෆාම් දෙකක් ගැහුවා. අන්තිම එක අගොස්තුවල විදගත්තෙ. ඒකට නම් කිසි හෙනයක් නැහැ. දෙවෙනි එකට අත පොඩ්ඩක් කැක්කුම තිබ්බා දවස් දෙකක් වගේ. එච්චරයි.

    Booster එකට, ලේ කැටි ගැහෙනවලු. ඇස්ප්‍රීන් බොන ගමන්ලු booster එක විදින්න ඕනි. හන්දි අමාරුව හැදෙනවලු. විද්දට පස්සෙ ඇඟේ ෆිට් එක නැති වෙලා, මහන්සි වෙලා වැඩක් කරන්න පුලුවන් එක නැති වෙනවලු. හාට් ඇටෑක් එනවලු. ස්වභාවික ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන්ම නැතිවෙනවලු. කතන්දර ගොඩයි බං.

    කිරියෙ ඩොකෙක් ඉන්නව නම් උපදෙසක් දියන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,686
    1
    57,814
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    false positive test result එන්න පුලුවන්ද RAT එකේ. false negative result විතරයි නේද එන්නෙ.
    පරණ ආටිකල් එකක් අවුරුද්දක් පරණයි. හරියටම recent research වල මොකද දන්නෙ නෑ..
    false negative විතරයි කියල කියන්නෙ.

    මාත් මේ booster එක විදිනව ද නැද්ද කියලා දෙලොවක් අතර තනි වෙලා ඉන්නෙ. චීන ෆාම් දෙකක් ගැහුවා. අන්තිම එක අගොස්තුවල විදගත්තෙ. ඒකට නම් කිසි හෙනයක් නැහැ. දෙවෙනි එකට අත පොඩ්ඩක් කැක්කුම තිබ්බා දවස් දෙකක් වගේ. එච්චරයි.

    Booster එකට, ලේ කැටි ගැහෙනවලු. ඇස්ප්‍රීන් බොන ගමන්ලු booster එක විදින්න ඕනි. හන්දි අමාරුව හැදෙනවලු. විද්දට පස්සෙ ඇඟේ ෆිට් එක නැති වෙලා, මහන්සි වෙලා වැඩක් කරන්න පුලුවන් එක නැති වෙනවලු. හාට් ඇටෑක් එනවලු. ස්වභාවික ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන්ම නැතිවෙනවලු. කතන්දර ගොඩයි බං.

    කිරියෙ ඩොකෙක් ඉන්නව නම් උපදෙසක් දියන්.
    මම දන්න පවුලක ගෑනි තදින්ම විරුද්ධ උනාලු බූස්ටර් ගහන්න, මිනිහට පයිය පණ නැතිවෙයි කියල. දැන් සති දෙකකට කලින් කොවිඩ් හැදුන උන්ගෙ පවුලටම තාමත් ඔලුව උස්සගන්න බැරුව ඉන්නෙ
    ------ Post added on Feb 18, 2022 at 9:09 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මාත් මේ booster එක විදිනව ද නැද්ද කියලා දෙලොවක් අතර තනි වෙලා ඉන්නෙ. චීන ෆාම් දෙකක් ගැහුවා. අන්තිම එක අගොස්තුවල විදගත්තෙ. ඒකට නම් කිසි හෙනයක් නැහැ. දෙවෙනි එකට අත පොඩ්ඩක් කැක්කුම තිබ්බා දවස් දෙකක් වගේ. එච්චරයි.

    Booster එකට, ලේ කැටි ගැහෙනවලු. ඇස්ප්‍රීන් බොන ගමන්ලු booster එක විදින්න ඕනි. හන්දි අමාරුව හැදෙනවලු. විද්දට පස්සෙ ඇඟේ ෆිට් එක නැති වෙලා, මහන්සි වෙලා වැඩක් කරන්න පුලුවන් එක නැති වෙනවලු. හාට් ඇටෑක් එනවලු. ස්වභාවික ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන්ම නැතිවෙනවලු. කතන්දර ගොඩයි බං.

    කිරියෙ ඩොකෙක් ඉන්නව නම් උපදෙසක් දියන්.
    මම last week 2d echo test එක චෙක් කල නිසා booster විද්ද. අම්මගෙත් nawaloke healthy heart package එක test කලා. එයාටත් ඒනිසා booster විද්ද. විද්දට පස්සෙ ඇඟේ ෆිට් එක අඩුයි. මහන්සි වෙලා වැඩක් කරන්න බෑ. හැබැයි හැදුන කෙනෙකුට වඩා හොදට වැඩ කරන්න පුලුවන්.
    ස්වභාවික ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන්ම නැතිවෙනවා කියන්න අමාරුයි. එහෙම ස්ටඩි එකක් නෑනේද..
     
    • Like
    Reactions: SpinXO and NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    මම last week 2d echo test එක චෙක් කල නිසා booster විද්ද. අම්මගෙත් nawaloke healthy heart package එක test කලා. එයාටත් ඒනිසා booster විද්ද. විද්දට පස්සෙ ඇඟේ ෆිට් එක අඩුයි. මහන්සි වෙලා වැඩක් කරන්න බෑ. හැබැයි හැදුන කෙනෙකුට වඩා හොදට වැඩ කරන්න පුලුවන්.
    ස්වභාවික ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන්ම නැතිවෙනවා කියන්න අමාරුයි. එහෙම ස්ටඩි එකක් නෑනේද..

    Booster විදලා ටික දවසක් යනකන් නම් කොහොමත් පොඩි පොඩි අමාරු තියෙනවලු සමහර අයට. කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවලු ඒක. හොඳට හිටපු අයටත් බූස්ටරෙන් පස්සෙ නැති ලෙඩ කියලා තිබුණා හැමතැනම. Google කරලා බලන්න. කාලෙකට කළින් නම් වැක්සින් එකෙන් ස්වභාවික ප්‍රතිශක්තිය ඩැමේජ් වෙනවා කියලා ලොකු ආටිකල් එකක් දාළා තිබුණා කෙනෙක්. හොයලා බලන්න. මට නම් විදලා රිස්ක් එකක් ගන්නත් බැහැ, නොවිදා රිස්ක් එකක් ගන්නත් බැහැ. බැරි වෙලාවත් හැදුනොත් තමයි booster එකේ චාන්ස් එකක් තියෙනව නම් ඇත්තෙ.