Coke බීලා Mentos කමු....

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
Coke බීලා Mentos කෑවොත් මොනවා වෙයිද....:rolleyes:

coke_bomb_3.jpg


දන්න අයත් ඇති,නොදන්න අයට දැන ගන්නත් එක්ක දාන්නේ
;)




sorry if repost
leave a comment;)
 
  • Like
Reactions: fahim91

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහින්ද;11745842 said:
    මගේ පොඩි පුතාත් ඕක කරනවා. ඕක පුදුම විදිහට විනෝද ජනකයි.

    පොඩි පුතා විදින්නේ කොකා කෝලම කියලා ෂුවර්ද, ඔයා පාටටම තියෙනෙ වෙන දෙයක් වෙන්න බැරිද ? එක්කෙඔ ඕනේ නැහැ...
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    WAAAAAWWWWWWWW මාර ගති මාත් කරල බලනව ලන්කවෙ cOක් වලටත් ගැලපිල යනව ඇති නෙද?
     
    Dec 29, 2011
    151
    17
    0
    පොඩි පුතා විදින්නේ කොකා කෝලම කියලා ෂුවර්ද, ඔයා පාටටම තියෙනෙ වෙන දෙයක් වෙන්න බැරිද ? එක්කෙඔ ඕනේ නැහැ...

    මගේ පුතාල තුන්දෙනා දෙවිවරු තුන්දෙනෙක් වගේ මම හදල තියෙන්නේ.
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    i have done it and nothing happens :)
    :shocked: mama nam karala na bt attatama karanawa dakala thiyenawa,me video eke tharam nm na eth maru wade:P
    WAAAAAWWWWWWWW මාර ගති මාත් කරල බලනව ලන්කවෙ cOක් වලටත් ගැලපිල යනව ඇති නෙද?
    ow lankewe coke ekka karanawa mama dakala thiyenawa:yes:
    karala balahan bonne natuwa;)