Coke බීලා Mentos කමු....

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සියළුම කාබනීකෘත (Carbonated) බීම වර්ග මේ විදියට ප්‍රතික්‍රියා කරනව. ඒ කියන්නෙ Sprite, Fanta, Cream Soda වැනි සෝඩා බීම රැසක්ම මේ විදියට ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ප්‍රභලම ප්‍රතික්‍රියාව ඇතිවෙන්නෙ Diet Coka-Cola සමග. (Diet Coka-Cola ලංකාවේ මිලදීගන්න නම් නැහැ)
    mentos-coke.jpg

    • Mentos වලට සමාන ප්‍රතිඵල ගෙන දෙන වෙනත් ද්‍රව්‍ය තිබේ ද?
    ඔව් තව ගොඩක් දේවල් තියනව. ගොඩක් රස කැවිලි වර්ග වලට මේ දේ කරන්න පුළුවන්. හැබැයි හොද ප්‍රථිපල ලබා ගන්න නම් මේ දාන ද්‍රව්‍ය Coke වල ගිලෙන්න ඕන. ඒක නිසා පිටි වලින් හදපු දේවල් එහෙම මේ වැඩේට හරි යන්නෙ නෑ.

    • මෙහිදී සිදුවන ප්‍රතික්‍රියාව කුමක්ද?
    පේන විදියටනම් මේ ප්‍රතික්‍රියාවෙන් මොකක් හරි වායුවක් පිටවෙනව. මේ පිටවෙන්නෙ
    co2.gif
    (කාබන් ඩයොක්සයිඩ්) වායුව. කොකා කෝලා වගේ බීම හදන්නෙ කාබනීකරණය කල ජලයෙන් නේ. ප්‍රතික්‍රියාව මේ විදියට දක්වන්න පුළුවන්.

    codecogseqn.gif

    කෝ එතකොට Mentos?
    omg_smile.gif

    මේ ප්‍රතික්‍රියාවට මෙන්ටොස් සහභගී වෙන්නෙ උත්ප්‍රේරකයක් විදිහට විතරයි. Mentos වල මතුපිට ඇති සවිවර ස්වභාවය
    co2.gif
    වායුව සෑදීමේ ක්‍රියාව වේගවත් කිරීමට උදව් වෙනව. ඒක නිසා කලින් කිව්ව වගේ මතුපිට සවිවර ගතියක් තියෙන කාබනීකරණය කල බීම තුල ගිලෙන ගොඩක් දේ වලට මේක කරන්න පුළුවන්. හැබැයි ක්ෂණිකව ප්‍රභල ප්‍රතික්‍රියාවක් වෙන්න නම් බීම තුළ දියවී ඇති
    co2.gif
    වායුවක් බවට පත් කරල විතරක් මදි! සෑදෙන වායු බුබුළු හැකි ඉක්මනින් නිදහස් කරන්නත් ඕනෙ. මේකට බීම වර්ගයේ පෘෂ්ඨික ආතතිය බලපානවා. පෘෂ්ඨික ආතතිය අඩු නම් ඉක්මනින් වායු බුබුළු නිදහස් වෙනවා.Diet Coke වඩාත් ප්‍රභලව ක්‍රියාකරන්නෙ මේ හේතුව නිසයි!

    සමහර ඊ මේල් පනිවිඩ මගින් කියන පරිදි මෙම ප්‍රතික්‍රියාවෙන් cyanide සෑදේද?
    නැහැ! කලින් රසායනික සමීකරණයෙන් දැක්වූ විදියට මෙය සාමාන්‍ය ප්‍රතික්‍රියාවක්! Mentos කියන්නෙ උත්ප්‍රෙරකයක් විතරයි. Mentos උනත් ඉතා හොදින් ඔප දැම්මොත් හරි වායු බුබුළු සෑදීමට බාධා වෙන විදියට කුඩු කලොත්/ දිය කලොත් ප්‍රතික්‍රියාව බොහොම මන්දගාමී වෙනව.
    ඊ මේල් පණිවිඩ වල කියන ආකාරයේ මාරාන්තික තත්ව නම් ලෝකෙ කොහෙන්වත් වාර්තා වෙලා නෑ. නමුත් mentos වගේ දෙයක් හොදින් හපල කන්නෙ නැතිව ගිලපු විගස මෙවැනි බීමක් එක උගුරට බිව්වොත් ඔක්කාරය/වමනය එන්න පුළුවන් (ක්ෂණිකව
    co2.gif
    පිටවීම නිසා) හැබැයි වෙනත් භයානක තත්වයක්නම් ඇති වෙන්නෙ නැහැ.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සියළුම කාබනීකෘත (Carbonated) බීම වර්ග මේ විදියට ප්‍රතික්‍රියා කරනව. ඒ කියන්නෙ Sprite, Fanta, Cream Soda වැනි සෝඩා බීම රැසක්ම මේ විදියට ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ප්‍රභලම ප්‍රතික්‍රියාව ඇතිවෙන්නෙ Diet Coka-Cola සමග. (Diet Coka-Cola ලංකාවේ මිලදීගන්න නම් නැහැ)

    :frown:
    උබ දන්න දේවල් හැබෑට :rolleyes:
    එල එල
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මේ වීඩියෝ එකට කොම්පැනිය මෙහෙම තමා ප්‍රතිචාර දක්වලා තියෙන්නේ

    Rumor: Child dies after drinking Coca-Cola light® followed by chewing menthol-flavored chewy candy

    A rumor has been circulating the Internet that a boy has died in Brazil from eating Mentos and drinking Coca-Cola light. This is a hoax, most likely triggered by the well-known "Diet Coke/Mentos fountain phenomenon."

    Our Response: There is a false rumor circulating via email on the Internet that claims that a child in Brazil died after drinking Coca-Cola light followed by chewing menthol-flavored chewy candy. This story is not true.

    There is no reason to believe that Coca-Cola ingredients together with menthol flavor or any other food or food ingredient would combine to cause any illness. Coca-Cola ingredients and menthol flavoring are widely approved as safe food ingredients and are used worldwide in a variety of foods.

    This email appears to be linked to a number of amateur videos that have appeared on the Internet, which show people, for fun, mixing Mentos candies with Coca-Cola light (or Diet Coke®) to produce a reaction that causes the Diet Coke to shoot into the air. This reaction is thought to be caused by carbon dioxide (which gives carbonated soft drinks their fizz) permeating the porous surface of the Mentos.

    However, chewing a Mentos candy destroys the surface needed for the carbon dioxide bubbles to form. Therefore such a foam reaction cannot happen when the two products are ingested.

    We strongly advise consumers to treat with skepticism unauthorized or untraceable rumors which they find on the Internet, since they often, as in this case, turn out to be entirely false.

    Q. Why does Diet Coke or Coke Zero when combined with Mentos produce a reaction that causes Diet Coke to shoot into the air or causes a rocket car to propel with Coke Zero?

    A. Some scientists have said that it has to do with the rapid release of carbon dioxide (what gives soft drinks their "fizz") caused by the candy. As soon as Mentos is dropped into the beverage, carbon dioxide bubbles rapidly form all over the surface of the candy. As Mentos sinks to the bottom of the bottle, additional bubbles are formed and the pressure inside the bottle increases very rapidly. The sudden increase in pressure pushes all of the liquid up and out of the bottle. The same reaction occurs in the case of the rocket car propelled with the Coke Zero/Mentos combination where the carbon dioxide pressure drives the reaction.

    Q. Can this same reaction occur if I eat Mentos and drink Diet Coke or Coke Zero at the same time?

    A. No. Chewing the candy destroys its surface which is needed for the carbon dioxide bubbles to form.

    Q. Will anything happen if I just swallow Mentos and then consume Diet Coke or Coke Zero?
    A. No. The level of carbon dioxide and pressure generated in a 2 liter bottle of beverage is far greater than what can be produced in the stomach.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :shocked:
    mata kiwane bn marenawa kiyaka,uni set ekak kwe:oo:

    [/CENTER]
    :frown:
    උබ දන්න දේවල් හැබෑට :rolleyes:
    එල එල

    ඔව් බන් ඕක කාලෙක ඉඳලා ඊමේල් වලින් එනවා, ඔය වගේ ගොඩාක් ඒවා කරන්නෙ කොම්පැනි වලට මඩ ගහන්න, මොකඩ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ඔනෙම ඩෙයක් හොයන්නේ බලන්නේ නැතුව පිලිගන්න,..

    මොනා උනත් ඕක පට්ට වැඩේ කරල බලලා ආතල් එකක් ගන්න නං :P

    අනික ඕක නිසා මරුන කිසිම කෙනෙක් ගැන සාක්ශි නෑ,.. ඕක බොරු කියල ඕන තරම් සාක්ශි තියනවා (මැරෙනවා කියන එක)
     
    This is True macho!
    11.gif
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔව් බන් ඕක කාලෙක ඉඳලා ඊමේල් වලින් එනවා, ඔය වගේ ගොඩාක් ඒවා කරන්නෙ කොම්පැනි වලට මඩ ගහන්න, මොකඩ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ඔනෙම ඩෙයක් හොයන්නේ බලන්නේ නැතුව පිලිගන්න,..

    මොනා උනත් ඕක පට්ට වැඩේ කරල බලලා ආතල් එකක් ගන්න නං :P

    අනික ඕක නිසා මරුන කිසිම කෙනෙක් ගැන සාක්ශි නෑ,.. ඕක බොරු කියල ඕන තරම් සාක්ශි තියනවා (මැරෙනවා කියන එක)
    8.gif

    කොහොම හරි වැඩේනම් පට්ට:rolleyes: