Cold Pressed virgin Coconut Oil හදන්නේ_මෙහෙමයි

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    දැන ගැනීම පිනිසයි.....

    වර්තමනයේ පොල්තේල් වලට kern oil කලවම් කරලා තමයි මචන්ල ගොඩක් කඩවල පොල් තෙල් විකුනන්නේ. නැත්තම් ඔය ගනට විකුනන්න බැ.

    අපිත් පොල්තෙල් හොම් එකේ වියපාරයක් විදිහට කරනවා.අපිට ගමේ සිමා සහිත කට්ටියක් තමයි apen oil ganna ඉන්නේ.

    උබලට පුලුවන්නම් ගෙදරින්ම පොල් තේල් හඩපන්. එකට කරන්ඩ තියෙන්නේ කොප්පර හදල මොලකta geinihin කොටපන්.

    වඩි විස්තර පස්සේ දන්නම්කො.............
     
    Last edited:

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    පොල්තෙල් වල කහ පාට වැඩි වෙන්න හේතුව කව්රු හරි දන්නවද..
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    heat magulak karanne na ban eke awwata pol tika tikak welenawa arenna :D
    hidina thanata dunnama un machine eke dala ambaranawa ethakota thel enawa :D rath karanne mukuth na winadi ganai yanne.

    apeth ehema thama karanne. dan hugak mol tiyei wadiye welanda one na issara wage
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ගෙදර පාවිච්චියට අතින් කරකවල පොල්කිරි මිරිකන්න පුලුවන් මැසිමක් මම ප්‍රදර්ශනයකදි දෑක්ක ලංකාවෙ හදපු එකක් . . . Industrial Development Board හෙව්වා හොයාගන්න බෑ දන්න කෙනෙක් ඉන්නවද ?