Coldfusion Made a Sri Lanka Crisis Video (නින්දාවයි)

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    It has finally happened...One of the best channels in YouTube for informative videos has made a video about the Sri Lankan Crisis 🤦‍♂️

     
    • Like
    Reactions: Mugen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,181
    166,312
    113
    එකමත් එක රටක
    ලංකාවට එන උන් ටික එන්නෙත් නෑ ඕක බැලුවම හැබැයි. ඒ වගේ කමෙන්ට් ටිකක් දැක්ක වෙනරටවල් වල උන් දාපු.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇයි බන් සිංහලු ගිහිල්ලා I am from Sri Lanka කියලා හෑලි දාන්නේ
    internet එකට මොන ගුබ්බෑයමෙන් ආවත් එකයිනේ
    තාම උන් හිතන් ඉන්නේ මම ලංකාවේ කීයලා කිව්වම හොද පිලිගැනීමක් ඇති කියලා වෙන්ඩ ඇති. 🙄
     
    • Sad
    • Haha
    Reactions: Sabren and B.Chat

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    ඇයි බන් සිංහලු ගිහිල්ලා I am from Sri Lanka කියලා හෑලි දාන්නේ
    internet එකට මොන ගුබ්බෑයමෙන් ආවත් එකයිනේ
    Eketh top comments wala proud to be a Sri Lankan tiyanawa :lol: