Collagen බොන කොල්ලො ඉන්නවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,769
    28,134
    113
    අඩෝ ඇයි
    BUMP

    ඔව බොන්නෙ ගෑනුනෙ
    උබ ජෙන්ඩර් එක මාරු කරාද

    Facia men කියලා ගෑනුන්ට එනවද බැල්ලියෙ. 😂

    East Asian ගෑණු 50 වෙලෙත් 18 වගේ ඉන්න ගහන්නේ ඔවා නේ.

    ahwagandha + magnesium+ l theanine
    Biotin + collagen+ magnesium
    celimax noni ampoule

    Olive Young / yesstyle වලින් ගෙන්න ගන්න පුළුවන්. Korean products
    උන් නම් සැෆ්‍රන් එහෙමට්ග් බොනවා
    ඔය එක එක හුත්ටවල් බොන්න එපා බන්. පිස්සුද උඹට..
    යකෝ කොලජන් 30 පැන්නට පස්සෙ ඇගෙන් හැදෙන එක අඩු කරනවා ඕවා ගන්නෙ ස්කින් කොන්ඩෙ එහෙම protect වෙන්න
    තොපි දන්න කොලජන් 😣
    hi, pm එන්නද? 🥰
    එන්න තෙල් කාලකුත් අරන්
    Wellman beepan .

    මොනවා
    scurvy bonawa ashwaganda
    මමත් බොනවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,134
    113
    යකෝ ගෑනු පිරිමි කියලා එකක් නෑ. ජීවත් වෙලා ඉන්න කාලෙ ලස්සනට ඉඳපල්ලා. තොපි නිලියො වගේ ගෑනු හොයනවා. ක්‍රීම් එකක් පාවිච්චි කරන්නෙ නෑ. Face wash එකක් පාවිච්චි කරන්නෙ නෑ. අන්තිමට හන් ගැහිච්ච ගෑණු බැඳගෙන සැමන් ගඳ ගැන කියෝනවා. ඉඳලා හිටලා cleanup එකක් දාලා ක්‍රීම් එකක් ගාලා ලස්සනට හිටපියව්. ඒක පොන්න කමක් නෙමෙයි.

    ලංකාවෙ ගොඩක් උන්ගෙ තියෙන් අවුලක් ක්‍රීම් එකක්වත් ගාන්නෙ නෑ පොන්නයො කියලා හිතනවා. මලපෙරේතයො වගේ සල්ලිම හොයපල්ලා. පිරිමිකම පෙන්නනන ඕනි නිසා බීපල්ලා. මෝඩා නාම්බො 🤬

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,898
    113
    126
    Hogwarts
    57a05b59-659c-4b49-8f15-ff18a0761ff9.jpeg

    Api bonne mewaa … iso 100
     
    • Love
    Reactions: CorD SaC

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකාවෙ ගොඩක් උන්ගෙ තියෙන් අවුලක් ක්‍රීම් එකක්වත් ගාන්නෙ නෑ පොන්නයො කියලා හිතනවා. මලපෙරේතයො වගේ සල්ලිම හොයපල්ලා. පිරිමිකම පෙන්නනන ඕනි නිසා බීපල්ලා. මෝඩා නාම්බො
    ඒ උනාට කමක් නෑ අපි මාලිමාවට..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    යකෝ ගෑනු පිරිමි කියලා එකක් නෑ. ජීවත් වෙලා ඉන්න කාලෙ ලස්සනට ඉඳපල්ලා. තොපි නිලියො වගේ ගෑනු හොයනවා. ක්‍රීම් එකක් පාවිච්චි කරන්නෙ නෑ. Face wash එකක් පාවිච්චි කරන්නෙ නෑ. අන්තිමට හන් ගැහිච්ච ගෑණු බැඳගෙන සැමන් ගඳ ගැන කියෝනවා. ඉඳලා හිටලා cleanup එකක් දාලා ක්‍රීම් එකක් ගාලා ලස්සනට හිටපියව්. ඒක පොන්න කමක් නෙමෙයි.

    පක්සයි
    එකගයි :love:

    ලංකාවෙ ගොඩක් උන්ගෙ තියෙන් අවුලක් ක්‍රීම් එකක්වත් ගාන්නෙ නෑ පොන්නයො කියලා හිතනවා. මලපෙරේතයො වගේ සල්ලිම හොයපල්ලා. පිරිමිකම පෙන්නනන ඕනි නිසා බීපල්ලා. මෝඩා නාම්බො 🤬

    හෝව් හෝව් අන්කල්
    පිලමන්ට් එක යයි :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    mama godak issara biwwa ehema loku mewwa ekaknam une naha bn. apahu bila balanna one mage konde yanawa dan a. siri wenna :baffled:
    perfectil dan godak aya bonne habai
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,134
    113
    mama godak issara biwwa ehema loku mewwa ekaknam une naha bn. apahu bila balanna one mage konde yanawa dan a. siri wenna :baffled:
    perfectil dan godak aya bonne habai
    මොනවද කොලැජන්?
    උබ දැන් 35ක් වත් පැනලද. බලන්න ඕනි ඒකනම් හොයලා
     
    • Like
    Reactions: RottenCOLT

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    Your gastrointestinal tract will breakdown the collagen in to amino acids, and they will be absorbed in to the liver. It's the liver that decides what proteins to produce depending on the body requirements. So to answer your question, is collagen drink effective? Only your liver can tell !
    Same thing for all the vitamins and minerals, right? No matter how expensive your vitamins are, if the liver rejects them, you’ll just be paying for expensive pee.
     
    • Like
    Reactions: CorD SaC