sudu venavata amatharava ponnayekuth venavada bn
අඩෝ ඇයි
BUMP
ඔව බොන්නෙ ගෑනුනෙ
උබ ජෙන්ඩර් එක මාරු කරාද
උන් නම් සැෆ්‍රන් එහෙමට්ග් බොනවාEast Asian ගෑණු 50 වෙලෙත් 18 වගේ ඉන්න ගහන්නේ ඔවා නේ.
ahwagandha + magnesium+ l theanine
Biotin + collagen+ magnesium
celimax noni ampoule
Olive Young / yesstyle වලින් ගෙන්න ගන්න පුළුවන්. Korean products
යකෝ කොලජන් 30 පැන්නට පස්සෙ ඇගෙන් හැදෙන එක අඩු කරනවා ඕවා ගන්නෙ ස්කින් කොන්ඩෙ එහෙම protect වෙන්නඔය එක එක හුත්ටවල් බොන්න එපා බන්. පිස්සුද උඹට..
තොපි දන්න කොලජන්
එන්න තෙල් කාලකුත් අරන්hi, pm එන්නද?![]()
ඒWellman beepan .
මමත් බොනවා.scurvy bonawa ashwaganda
@Heshan Daminda උම මේවා බිව්වේ නෑ නේද??කොන්ඩෙ එහෙම protect වෙන්න
ඒ උනාට කමක් නෑ අපි මාලිමාවට..ලංකාවෙ ගොඩක් උන්ගෙ තියෙන් අවුලක් ක්‍රීම් එකක්වත් ගාන්නෙ නෑ පොන්නයො කියලා හිතනවා. මලපෙරේතයො වගේ සල්ලිම හොයපල්ලා. පිරිමිකම පෙන්නනන ඕනි නිසා බීපල්ලා. මෝඩා නාම්බො
අහු කියන ගසට නේද නෝනි කියන්නේ.වස කියලා අපේ ගේ ගාව ගහක් ටිබුලා කැපුවාnoni
යකෝ ගෑනු පිරිමි කියලා එකක් නෑ. ජීවත් වෙලා ඉන්න කාලෙ ලස්සනට ඉඳපල්ලා. තොපි නිලියො වගේ ගෑනු හොයනවා. ක්‍රීම් එකක් පාවිච්චි කරන්නෙ නෑ. Face wash එකක් පාවිච්චි කරන්නෙ නෑ. අන්තිමට හන් ගැහිච්ච ගෑණු බැඳගෙන සැමන් ගඳ ගැන කියෝනවා. ඉඳලා හිටලා cleanup එකක් දාලා ක්‍රීම් එකක් ගාලා ලස්සනට හිටපියව්. ඒක පොන්න කමක් නෙමෙයි.

ලංකාවෙ ගොඩක් උන්ගෙ තියෙන් අවුලක් ක්‍රීම් එකක්වත් ගාන්නෙ නෑ පොන්නයො කියලා හිතනවා. මලපෙරේතයො වගේ සල්ලිම හොයපල්ලා. පිරිමිකම පෙන්නනන ඕනි නිසා බීපල්ලා. මෝඩා නාම්බො

තෝ නම් ඔටු කිරි ,සැෆ්‍රන් එහෙම ගහලා ආතල් එකේ ඉන්නවා.ඒ උනාට කමක් නෑ අපි මාලිමාවට..
මේකෙ ත්රෙඩ් එකක් දැම්මොත් ඕක යන්නම එනවා වෙසියන්ගෙ රිප්ලයි දැකලාපක්සයි
එකගයි
හෝව් හෝව් අන්කල්
පිලමන්ට් එක යයි![]()
පිස්සුද. කාසිය පාරක් ගහල නොර්විජියන් සල්මන් කැළක් නම් කනවා නිතරම.තෝ නම් ඔටු කිරි ,සැෆ්‍රන් එහෙම ගහලා ආතල් එකේ ඉන්නවා.![]()
මොනවද කොලැජන්?mama godak issara biwwa ehema loku mewwa ekaknam une naha bn. apahu bila balanna one mage konde yanawa dan a. siri wenna
perfectil dan godak aya bonne habai
mata 32i facianam wadak naha mama hithanneමොනවද කොලැජන්?
උබ දැන් 35ක් වත් පැනලද. බලන්න ඕනි ඒකනම් හොයලා
Same thing for all the vitamins and minerals, right? No matter how expensive your vitamins are, if the liver rejects them, you’ll just be paying for expensive pee.Your gastrointestinal tract will breakdown the collagen in to amino acids, and they will be absorbed in to the liver. It's the liver that decides what proteins to produce depending on the body requirements. So to answer your question, is collagen drink effective? Only your liver can tell !
මොනවද බිව්වෙ ඉතින් උබmata 32i facianam wadak naha mama hithanne