Collagen බොන කොල්ලො ඉන්නවද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    හොදට මාලු කාපිය.. හොද මාලු.. තදට තම්බන්නෙ නැතුව ග්‍රිල් කරල වගේ. තව කොලිටි පලතුරු කාපම්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අහු කියන ගසට නේද නෝනි කියන්නේ.වස කියලා අපේ ගේ ගාව ගහක් ටිබුලා කැපුවා

    අහු ගන්නේ අපේ එවුන් හූනියං කපන්න.
    බෙහෙත් වලට ගන්නනවා වෙන රටවල් වල 😑.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මම නම් මාළු කනවා බන් නිතරම..

    උබ කාන්තාරේ නේ ඉන්නේ. ලංකාවේ මාළු පැලියගොඩින් හරි වැල්ලෙන් ගත්තේ නැත්තං වැඩක් නෑ නේ. . පරණ බඩු
     
    • Like
    Reactions: Kalegana

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    Kolloth bonadawada bun? Ape Wife nam bonawa wayasata yaddi bonna one kiyala. Tablet ekak 200 da koheda.

    Everyday night doctor bonna kiwwe. :baffled:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබ කාන්තාරේ නේ ඉන්නේ. ලංකාවේ මාළු පැලියගොඩින් හරි වැල්ලෙන් ගත්තේ නැත්තං වැඩක් නෑ නේ. . පරණ බඩු
    මෙහෙත් බන් ලංකවේ වගේම මාළු අල්ලනවා. හොද ෆ්‍රෙෂ් මාළු තියෙන්නේ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    පයිය පැය එකහමාරක් විතර දරදඩු කරලා තියාගන්න බෙහෙතක් නැද්ද?
    ice wala dala tiyanna

    කොල්ලගෙන් බොන කොල්ලො ඉන්නවද :baffled:
    @tupac97
    ------ Post added on Aug 13, 2024 at 11:52 AM