Collection of Luxury Cars in Sri Lanka

කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    228334_10150198059113532_13335963531_6898398_1966109_n.jpg

    226253_10150198059258532_13335963531_6898400_3169012_n.jpg

    229148_10150198058883532_13335963531_6898393_7460273_n.jpg

    231092_10150198058998532_13335963531_6898396_5831446_n.jpg


    PRICE = APPROX. 75 MILLION RUPEES... :shocked::shocked::shocked:

    http://www.facebook.com/media/set/?set=a.10150286013383307.354509.652338306
    ජීවක ගෙ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    camaro eka thamai para.

    mama dawasak (tika kalekata issella) lexus convertible ekak dakka BMICH eke di. manussaya kochchara wahane gana nosalakili da kianawa nam park karaddi poddak gawuna piti passe wahane, eith ohe giya.
     

    dole

    Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    Aston Martin DB9

    මේක සෙට් වුනේ නුවර හිල්ටොප් හොටෙල් එකේදි, පොටෝ කොලිටිය නම් අවුල් තමයි.
    නන්දිමිත්‍ර ඒකනායකගෙ BMW එක පොටෝ ගහන්ඩ ගිහින් මගෙ යාලුවෙක්ට බැනලා එලවගෙන. ඒක මතක් උන නිසා හොරෙන් තමයි මේක ගැහුවෙ, ඒකයි චාටර් කොලිටි. :dull:

    ජයන්ත ධර්මදාසත් හිටිය හොටෙල් එකේ.

    406571_2858168288814_1097832774_33137888_1088124688_n.jpg


    396983_2858168848828_1097832774_33137889_1854324922_n.jpg