


)Nice machan. Keep posting this stuff so everyone would +rep you
hence you can add some credibility to your fake account

ස්තූතියි... මම එලකිරියට ආවේත් හොඳ මේවගේ දේවල් ශෙයාකරගන්නයි හොඳ දේවල් අරගන්නයි තමයි... නමුත් ආගම බලලා මට මගේ ජාතියට බැන්නම තරහට මාත් බැන්නා.. නමුත් දැන් වෙනසකට තියෙන්නේ මම කවුරු බැන්නත් හරවලා බනින්න යන්නේ නෑ.. මට ෆේක් එකවුන්ට් නෑ... මේ එක තියල මම ගහගෙනත් තියෙනවා හොඳින් ඉඳලත් තියෙනවා... මම එලකිරියෙන් යන්න කාලෙ ලංවෙන නිසයි කාත් එක්කවත් රන්ඩු නොවී හොඳින් ඉන්න අදහස් කරගෙන ඉන්නේ....![]()

