අපේ ගම් වල වගේ නෙවේ කොලබ හරි ග්රීස්මෙ. අයිස් හුලං පිට කරන මැසින් එකක් ඇගට අල්ල ගන්න ඇතුල් වෙන්ට ටිකට් කඩන්නෙ නැති සාප්පු මොනවද මේ හරියෙ තියෙන්නෙ.

ThanksODEL
Nolimit
spring n summer
mcdonalds
KFC
Dominos


Ape game samurdiya Dena nonag karant peththe hulan thamai Agata wadila thiyenneඇයි බන්න් කීල්ස්,කාර්ගිල්ස්,ආර්පිකො ඕන තැනක තියෙන්න්න්නේ
අයිස් හුලං
![]()
![]()
![]()
![]()


Mona godayekda gama koheda bn


Ira mudun wechcha wele eka rath welaලොකු උන්නැහ ග්රීෂ්මේ යන්නත් එක්ක හෝ ගාන පොකුණෙන් නා ගත්තොත් එහෙම හොදයි නේද


Thanks
Ira mudun wechcha wele eka rath wela![]()
රත් වෙන්නේ බේරේ වැවයි උන්නැහ. මේක තියෙන්නේ අර පෙර රජ සමයං කාලෙට කලින් තිබුණේ හමුදා මුලස්ථානය කියල එකක් අර නායක උන්නැහගේ පිළිරුවත් තිබුණේ. දැන් නම් ඔවා මුකුත්ම නැ. උන්නැහැත් එක්කම දැන් චීනටම දීලනේ. අන්න එතනට ගොහිල්ලා ඉර බහින පැත්ත බලනකොට පෙනෙයි ඒක. හෝ ගාලා හඩ එයි . මතක ඇතිව චීනාගේ ඉඩම් කෑල්ලට එහෙම රිංගනවා නෙමෙයි. චීනා සින්නක්කර ඔප්පුව පෙන්වන්නට ගනියි
පොස් නෝනා මත්තුරු බාගෙට කාලා ඉතුරුවා තියලා යන කඩයක් හරි දන්නව නම් කියන්න. හෙට උදෙන්ම ගමේ යන්න පිටත් වෙනවා. අද රෑට කොලබින් බඩ කට පිරෙන්න කන්න ඕනේ.



පොස් නෝනා මත්තුරු බාගෙට කාලා ඉතුරුවා තියලා යන කඩයක් හරි දන්නව නම් කියන්න. හෙට උදෙන්ම ගමේ යන්න පිටත් වෙනවා. අද රෑට කොලබින් බඩ කට පිරෙන්න කන්න ඕනේ.

Oya hama kadekama ballonta denna indul ithiri karanawa. Eken kaapan. Anika Ranil Mahaththaya ube katu tika sirikothe fridge eke daala athi awama denna.![]()
Ub kawadda colombo awe... USA athi unada... janbaletada awe...
ඕ එකට තමයි ආවෙ. අපේ සෙට එකට බස් එක මිස් උනා. රේල් කොච්චියෙ යන්න ටිකට් ගන්න සල්ලි එකතු වෙනකම් මෙහෙ රස්තියාදුවක් බලාගෙන හිටියා.


...
මරුසිරා;23603218 said:ඕක හරියන්නේ නැ නේ ගොයියෝ .ඔය තැන්වලින් එලියට ගාටුවම ආයේ ගිරිස්මයිනේ .ඔය පැත්තේ ලොකු සාපුවල අයිස් පෙට්ටි කියල ජාතියක් තියෙනවා .පස්සේ දෙන්නම් කාඩ් එකක් අරන් එක දීල ගෙන්න ගන්න පුළුවන් .ඊට පස්සේ ඉන්න තැන සීත පෙට්ටියේ දෙරවල් ඇරල තිබ්බම කාමරේම සිතයි .ආයේ කොහෙවත් යන්න ඕනේ නැ අයිබෝන්![]()