Colombo කෑම වල ගනන්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Colombo අවට කෑම වල price කොහොමද බන්. නෝමල් කඩ වල price කොහොමද ? තව uber / pick me වල price කොහොමද නෝමල් කොත්තු රයිස් වල. මන් 2020 කොලඹ වැඩ කරන කාලෙත් රු 500/- ක් වගේ රයිස් එකක්. දැන් නම් රු 1000/- වත් ඈති නේ....
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    CxBGHeH.jpg
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඉස්සරහට වැඩි වෙයි ගැස් 5150 උනොත් එහෙම උනොත් කැම හැම එකක්ම double වැඩි වෙනවා
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    wnadata uber pick me ape gewal pettata kada 150+ pennawa dn aken kada 50k wath ne godak awa 8 passe orders gannet ne kemath patta ganan kottu ganna kade rice ne rice kade kottu ne
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කිරි තේ එකයි, මාළු බනිස් ගෙඩියයි 190යි
    සැපද කියල අහන්න එපා? හොදටම සැපයි

    අඩො ගුපිය, 190ට කිරි තේත් දීල තව මොනවද ඉල්ලන්නෙ
    ගාන වැඩි නන් ප්ලෙන්ටි බීපන්

    https://goo.gl/maps/v56Ldw73NkGzQGVm8

    මෙතන මාලු කෑම එකක් 230යි.
    මාලු + එලවලු 3ක් දෙනව
    ------ Post added on Apr 24, 2022 at 2:44 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    Colombo අවට කෑම වල price කොහොමද බන්. නෝමල් කඩ වල price කොහොමද ? තව uber / pick me වල price කොහොමද නෝමල් කොත්තු රයිස් වල. මන් 2020 කොලඹ වැඩ කරන කාලෙත් රු 500/- ක් වගේ රයිස් එකක්. දැන් නම් රු 1000/- වත් ඈති නේ....
    රයිස් එකක් කොහෙද බන් 500ක් උනේ 2020? ශැන්ග්‍රිලා එකෙන්ද කෑවෙ?

    රයිස් කොත්තු දෙකම 450ක් වගේ වෙනව දැන් නෝමල් රයිස් කඩවල.
    ------ Post added on Apr 24, 2022 at 2:45 PM
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Colombo අවට කෑම වල price කොහොමද බන්. නෝමල් කඩ වල price කොහොමද ? තව uber / pick me වල price කොහොමද නෝමල් කොත්තු රයිස් වල. මන් 2020 කොලඹ වැඩ කරන කාලෙත් රු 500/- ක් වගේ රයිස් එකක්. දැන් නම් රු 1000/- වත් ඈති නේ....
    තුම්පනේ වේසි 500 ට් කෑවෙ මොකෙන්ද 2020 දි??? 🤣🤣🤣