Colombo අවට කෑම වල price කොහොමද බන්. නෝමල් කඩ වල price කොහොමද ? තව uber / pick me වල price කොහොමද නෝමල් කොත්තු රයිස් වල. මන් 2020 කොලඹ වැඩ කරන කාලෙත් රු 500/- ක් වගේ රයිස් එකක්. දැන් නම් රු 1000/- වත් ඈති නේ....
Koheda 550 walata rice thiyenne?Uber
rice and curry - 450
Fried rice - 550
About 50/= less when you buy directly from the restaurant.
කිරි තේ එකයි, මාළු බනිස් ගෙඩියයි 190යි
සැපද කියල අහන්න එපා? හොදටම සැපයි
රයිස් එකක් කොහෙද බන් 500ක් උනේ 2020? ශැන්ග්රිලා එකෙන්ද කෑවෙ?Colombo අවට කෑම වල price කොහොමද බන්. නෝමල් කඩ වල price කොහොමද ? තව uber / pick me වල price කොහොමද නෝමල් කොත්තු රයිස් වල. මන් 2020 කොලඹ වැඩ කරන කාලෙත් රු 500/- ක් වගේ රයිස් එකක්. දැන් නම් රු 1000/- වත් ඈති නේ....
තුම්පනේ වේසි 500 ට් කෑවෙ මොකෙන්ද 2020 දි???Colombo අවට කෑම වල price කොහොමද බන්. නෝමල් කඩ වල price කොහොමද ? තව uber / pick me වල price කොහොමද නෝමල් කොත්තු රයිස් වල. මන් 2020 කොලඹ වැඩ කරන කාලෙත් රු 500/- ක් වගේ රයිස් එකක්. දැන් නම් රු 1000/- වත් ඈති නේ....
Koheda 550 walata rice thiyenne?
Been checking all are 800 and aboveTry looking in Uber Eats. You'll find a restaurant.![]()
WTF?kiri malu ekai idi appa 20i tea ekai. 1040i.