Colombo කෙල්ලො / කොල්ලො ගේ SKIN TONE එක

imperial444

Active member
  • Jan 7, 2020
    189
    164
    43
    Colombo
    www.imperialyalasafari.com
    IMG-20220621-WA0000.jpg
    me wage skin colar ekak ganna puluwan treatment karana thanak koheda thiyenne colombo wala danna ekak kiyannako
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    Skin tone eka maru karanna yanna epa bn... hondata vitamins ehema thiyena kama kapan.. leda thiyenavanan skin valata related doctor kenek meet vela beheth ganin
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    සවු ගාන්න. ඕන්නම් මට පුලුවන් high quality සවු සපයන්න
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ තේඩ් එක මෙහෙමම අවුරුදු 3 4 කට කලින් ගියා. හොදා පෝශදායී කෑම කාල තමයි අපි මෙහෙම පාටට ඉන්නෙ
     
    • Haha
    Reactions: Glitch

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මචන්ලා ඔය කොළඹ අලුත් generation උන්ගේ ඒ අමුතු බටර් පාට එන්නෙ skincare වලින්ද බන්? කොල්ලො කෙල්ලො දෙගොල්ලොන්ගෙම ඒක තියෙනව.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මචන්ලා ඔය කොළඹ අලුත් generation උන්ගේ ඒ අමුතු බටර් පාට එන්නෙ skincare වලින්ද බන්? කොල්ලො කෙල්ලො දෙගොල්ලොන්ගෙම ඒක තියෙනව.
    dan podi un outdoor awidinne na daytime. uber thamayi yanne.
    awidina un hawasa wela eliyata enne.
    eka hinda awuwata kalu wenne na un.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    View attachment 174913 me wage skin colar ekak ganna puluwan treatment karana thanak koheda thiyenne colombo wala danna ekak kiyannako
    ඔය natural skin tone එකක් නෙවෙයි.

    මේ තියෙන්නේ natural skin tone එකක්.

    image-asset.jpeg


    පේනවා නේ වෙනස - හම දිලිසෙනවා -

    ඇයි ඒ ? ඉර එළිය හමට වදිනකොට හම බේරෙන්න ඇඟේ තෙල් හමට ඇවිල්ල තියෙන නිසා.

    ඔහොම skin tone තියාගත්තොත් පිළිකාවක් ඉස්සරහට අනිවා හැදෙයි. 😊